අංක විද්‍යාව

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උබල අංක විද්‍යාව විශ්වාස කරනවාද?

    මම සාමාන්‍යයෙන් මේව බලන්නෙවත් නෑ. මේ ලගදි පොතක් සෙට් වුනා උපන් දිනේට අදාල අයගේ පොදු ලක්ෂණ අනන් මනන් තියෙන පොතක්. පොතේ මුල තිබ්බා මේක 100% හරි නැහැ කියලයි සමහර ජීවිත වලදි සෙට් වෙන එක එක දේවල් නිසා මේව වෙනස් වෙන්න පුලුවන් බ්ලා බ්ලා බ්ලා මේ පොත ලියල තියෙන්න ඒවගේ දුර්වලතා මගාරින්නයි සීමාව දැනගන්නයි කියල.

    ඉතින් කියවන්න ගත්තා. ඔව් ඔව් මගේ එක ඉස්සෙල්ලම කියෙවුවෙ.සෑහෙන්න හරි. පස්සේ වටේ පිටේ ඉන්න උන්ගේ එහෙම බැලුව. සමහර දෙවල් නම් වැරදි හැබැයි හරි දේවලුත් තියෙනවා.

    පුලුවන් වුනොත් එක එක දිනේට තියෙන ටික කෙටියෙන් දාන්නන් :)
    ඔබතුමන්ලාගේ අදහස් කියමු බලන්න. :rolleyes::rolleyes::rolleyes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මොකද්ද ඕකේ බලන්නේ උපන්දිනේ එහෙම අරන් නේද අංකෙ බලන්නේ :oo:

    ඔව් ඔව්. 1 , 10 ඉපදිච්ච අය අංක 1.
    2,11 ඉපදුන අය අංක 2
    එහෙම යන්නෙ. කොටන්න කම්මැලි වගේ. එක එක කොටල පුලුවන් වුනොත් දාන්නන්. එකේ ගොඩක් එවා ටිකක් හරි හින්ද හිතට පොඩි දෙගිඩියවක් අවා බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් ඔව්. 1 , 10 ඉපදිච්ච අය අංක 1.
    2,11 ඉපදුන අය අංක 2
    එහෙම යන්නෙ. කොටන්න කම්මැලි වගේ. එක එක කොටල පුලුවන් වුනොත් දාන්නන්. එකේ ගොඩක් එවා ටිකක් හරි හින්ද හිතට පොඩි දෙගිඩියවක් අවා බන්
    නෑ නෑ දාන්න එපා :D ඕවගෙ තියෙන්නෙ සාමාන්යෙන් ඔනකෙනෙක්ට ගැලපෙන පොදු දේවල්. කාරනා දහයක් කීවොත් පහක් විතර හැමෝටම හරි. :yes: ඔයාගේ අංකෙ නොවන අනික්වත් බලන්නකෝ ඔයාට ගැලපෙන ඒවා තියෙන්නෙ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    1 idan 9 wenakam ilakkam walatada?

    ehema nam lagna wala more chances

    ඔව්.
    අනේ මන්ද බන්.
    ලග්නේ සෙට් වෙන්නේ වෙලාවත් එක්ක නේ.මට ඒක හෙන අවුලක්.හිත්පන්කො ලංකාවේ රෑ 8 ට එකෙක් ඉපදුනා කියල. ඒ වෙලෙම ඇමරිකාවේ එකෙක් ඉපදුනොත් අපේ රටේ විදිහට රෑ 8 එහෙ වෙන වෙලවක්. ඉතින් ඌ හදහනක් හැදුවොත් උට දාන්නේ එහෙ රටේ වෙලාව. උ මෙහෙන් හදහන බලවගත්තොත් එහෙ වෙලාවටනෙ කියන්නේ.
    නැත්තන් ඒ අය වෙනම වෙලාවක් තියාගෙනද ඉන්නේ උන්ගේ සිස්ටම් එකට. ඔක්කොම පොදු එකක් වගේ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නෑ නෑ දාන්න එපා :D ඕවගෙ තියෙන්නෙ සාමාන්යෙන් ඔනකෙනෙක්ට ගැලපෙන පොදු දේවල්. කාරනා දහයක් කීවොත් පහක් විතර හැමෝටම හරි. :yes: ඔයාගේ අංකෙ නොවන අනික්වත් බලන්නකෝ ඔයාට ගැලපෙන ඒවා තියෙන්නෙ.

    එහෙම නෑ. ඒකයි අවුල. අපේ මල්ලිගේ තියෙන ඒව මගේ ඒව පට්ට වෙනස්.ගොඩක් උන්ගේ බැලුව වටේ පිටේ ඉන්න උන්ගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම නෑ. ඒකයි අවුල. අපේ මල්ලිගේ තියෙන ඒව මගේ ඒව පට්ට වෙනස්.ගොඩක් උන්ගේ බැලුව වටේ පිටේ ඉන්න උන්ගේ
    ඕකේ තියෙන එකක් කියන්න බලන්න :oo: ඉගෙනීමට දක්ෂයි, කඩිසරයි, ඉක්මනට කේන්ති යනවා වගේ ඒව ඇත්තෙ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඕකේ තියෙන එකක් කියන්න බලන්න :oo: ඉගෙනීමට දක්ෂයි, කඩිසරයි, ඉක්මනට කේන්ති යනවා වගේ ඒව ඇත්තෙ.

    ඒක එහෙම්ම කියන්න බෑ. මම එකක් දෙකක් කියවන්න නැතුව ඇති. කියවපු සෙට් එක එකින් එකට වෙනස්. ඒ පොත පොඩ්ඩක් තෙරෙන්නේ නෑ. කඩ්ඩෙන් තියෙන්නේ.
    උබේ උපන් දිනේ කියපන් බලන්න :)

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක එහෙම්ම කියන්න බෑ. මම එකක් දෙකක් කියවන්න නැතුව ඇති. කියවපු සෙට් එක එකින් එකට වෙනස්. ඒ පොත පොඩ්ඩක් තෙරෙන්නේ නෑ. කඩ්ඩෙන් තියෙන්නේ.
    උබේ උපන් දිනේ කියපන් බලන්න :)

    හපොයි බෑ වයස දැනගන්නව මේකේ උන්, මම නාකි කියල මාට්ටු වෙනව නෙ :D

    උඹට පුළුවන් වෙලාවක එක අංකෙකට අදාළ කොටසක් දාන්නකෝ බලන්න :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හපොයි බෑ වයස දැනගන්නව මේකේ උන්, මම නාකි කියල මාට්ටු වෙනව නෙ :D

    උඹට පුළුවන් වෙලාවක එක අංකෙකට අදාළ කොටසක් දාන්නකෝ බලන්න :yes:

    දිනේ විතරක් ඇති.
    මුලු උපන් දිනේම එකතු වුනාම වෙනම සීන් කෝන් එකක්. ඩෙස්ටිනි නම්බර් එක කියන්නේ ඒකට.