අංගජාතේ වසාගැනීම -Cartoon සැ.යු. -මෙහි එන චරිත මන:කල්පිතය
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Jul 11, 2016 #1 අංගජාතේ වසාගැනීම -Cartoon සැ.යු. -මෙහි එන චරිත මන:කල්පිතය Last edited: Jul 11, 2016 Reactions: KDH
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Jul 12, 2016 #3 එල එල...එළකිරි කාටුන් ශිල්පියෙක්..
KDH Well-known member Jul 4, 2014 18,367 8,523 113 රූකඩ රාජ්ජේ Jul 12, 2016 #4 ඊයේ නම් කිව්වේ මත් ද්‍රව්‍ය අල්ලන පොලිසියේ හමුදාවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අයට උසස්ව්ම් දෙනවා හිටං කියලා. උන්ට තියෙන්නේ හිටං ව උස්සගෙන ගිහින් දෙකක් ඇනලා ඔය සෙට් එක කවුද කියලා අහගන්න .
ඊයේ නම් කිව්වේ මත් ද්‍රව්‍ය අල්ලන පොලිසියේ හමුදාවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අයට උසස්ව්ම් දෙනවා හිටං කියලා. උන්ට තියෙන්නේ හිටං ව උස්සගෙන ගිහින් දෙකක් ඇනලා ඔය සෙට් එක කවුද කියලා අහගන්න .
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jul 13, 2016 #5 KDH said: ඊයේ නම් කිව්වේ මත් ද්‍රව්‍ය අල්ලන පොලිසියේ හමුදාවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අයට උසස්ව්ම් දෙනවා හිටං කියලා. උන්ට තියෙන්නේ හිටං ව උස්සගෙන ගිහින් දෙකක් ඇනලා ඔය සෙට් එක කවුද කියලා අහගන්න . Click to expand... වැඩක් වෙන්නේ නැහැ බන් .පත්තරේ බැලුවේ නැහැ කියයි තාම
KDH said: ඊයේ නම් කිව්වේ මත් ද්‍රව්‍ය අල්ලන පොලිසියේ හමුදාවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අයට උසස්ව්ම් දෙනවා හිටං කියලා. උන්ට තියෙන්නේ හිටං ව උස්සගෙන ගිහින් දෙකක් ඇනලා ඔය සෙට් එක කවුද කියලා අහගන්න . Click to expand... වැඩක් වෙන්නේ නැහැ බන් .පත්තරේ බැලුවේ නැහැ කියයි තාම