අංගම්පොර

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවෙ අංගම්පොර කියල ජාතියක් තිබුනට අැත්තටම ඒවගෙන් වැඩක් තියෙනවද බන්,
    දැන් ඉන්න ගොඩක් උන් කරන්නෙම බොරුව
    Fight කරාට කිසිම ටෙක්නික් එකක් නෑ, තමිල්නඩු ෆිල්ම් වගේ