1.ඉතින් මොකද බන්. අපේ දෙයක් එහෙම හරි පිට උන් ඉගෙනගන්න එක ගැන සන්තෝස වෙයන්.

2.සින්හලුන් ජපන් ,කොරියන් තායි කාරයො න්ට අයිති කුන්ෆු කරාටෙ වූශු මයුතායි ගහන කොට ඒවා අයිති රටවල්වල උන් මෙන්න මෝඩ සින්හලයො අපේ අහවල් එක උස්සලා කියලා බෙරිහන් දුන්නද? ඕවා හොඳයි මොරාල්කාරයොන්ට

3. මෙච්චර කල් ඕවා පුස් කකා තිබුනෙ සින්හලුන්ට අනිත් උන් කරනවා දකිනකොටද වටිනකම මතක්වුනේ? වෙන එකෙක් හරියට කරයි කියල හොඳටම බයවෙලා.