අංගම් පොරත් අහවරයි! (හම්බං පොර.)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
1.ඉතින් මොකද බන්. අපේ දෙයක් එහෙම හරි පිට උන් ඉගෙනගන්න එක ගැන සන්තෝස වෙයන්.:cool::cool:

2.සින්හලුන් ජපන් ,කොරියන් තායි කාරයො න්ට අයිති කුන්ෆු කරාටෙ වූශු මයුතායි ගහන කොට ඒවා අයිති රටවල්වල උන් මෙන්න මෝඩ සින්හලයො අපේ අහවල් එක උස්සලා කියලා බෙරිහන් දුන්නද? ඕවා හොඳයි මොරාල්කාරයොන්ට:rofl::rofl:

3. මෙච්චර කල් ඕවා පුස් කකා තිබුනෙ සින්හලුන්ට අනිත් උන් කරනවා දකිනකොටද වටිනකම මතක්වුනේ? වෙන එකෙක් හරියට කරයි කියල හොඳටම බයවෙලා.
:rofl::rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
german walath angam pora classes thiyenawa banz.. suddo kee denek mehe awith oka igenagena giyada kiyala ubala dannawada?? :D :D sinhalayonta withrak nam oka ugannanna aiythiya thiyenne unta igannuwe ai..??? kohewath yana hamba seen walata kaa gahana un sudu hama dakkama katai pukai wahagena lol :D :D

http://www.angampora.com/international/angam-in-europe/angam-in-germany
:yes::yes:
මුස්ලිම් භක්තිකයන් අංගම් සාස්ත්‍රයට අයිතිවාසිකම් කියන්නේ මොන ඓතිහාසික පදනමින් ද යන්න මට නම් නොතේරේ. අංගම් සාස්ත්‍රය හෙළයන් ගෙන් වෙනත් ජාතිකයන්ට යෑම සිදුවිය නාහැකි අභව්‍යයකි. මට නම් පෙනෙන්නේ මොවුන් රජයෙන් දෙන යම් යම් ආධාර ලෝභයෙන් මෙසේ විවිධ දේවල් පෙන්වමින් අංගම් ශිල්පීන් ලෙස පෙනී සිටින බවය. ඔවුන් මෙසේ හෙලයන් ගේ දේවලට අයිතිවාසිකම් කීමෙන් ම දේවල් දෙකක් පෙනී යයි. පළමුවැන්න අපට අයිති ද් අති සීඝ්‍රෙයන් අපෙන් ගිලිහෙමින් තිබෙන බවය. දෙවැන්න ඔවුන් පුළුවන් තරම් අපේ දේ සොරකම් කරන බවය. මේ දෙකම අපේ ඇස් -කන් ඇරවිය යුත් කරුණු වේ.

අංගම් සටන් උගන්වන ගුරුන් ගැන යම් යම් ප්‍රශ්න ඇති බව අපට පෙනී යයි. ප්‍රධාන කරුණකට මම එකග වෙමි. එනම් අංගම් ශිල්පීන් ප්‍රසිද්ධිය තකා පෙනී නොසිටින බවය. එසේම තම පොරත්වය පෙන්වීමට ඌරාවලේ කෙටීමට අභියෝග නොකරන බවය.

විශිෂ්ඨතම අංගම් ශිල්පීහු තවමත් ලක්දිව සිටිති. කුරුණැගල, දඹදෙණිය, පොලොන්නරුව, ගම්පල, නුවර උඩුපිල, මන්දාරම් නුවර ආදි ප්‍රෙද්ශවල එවන්නන් සිටින බව පෞද්ගලිකව දනිමි. නමුත් ඒ ගුරු උතුමන් කිසිවිටෙක වහසි බස් නොකියන, සමාජයේ අති ධාර්මිකව දිවි ගෙවන, බොහෝ කොට බෙරවා කුලයට සම්බන්ධ අයවළුන් වෙති. (මේ ගැන මගෙන් අසා පීඑම් ගැසීමෙන් කරුණාකර වළකින ලෙස ඉල්ලමි. මා මේ ගැන කිසිදු තොරතුරක් ලබා නොදෙමි.)

ඔබට අංගම් ශ්‍රාස්ත්‍රය සත්‍ය ලෙසට ම ඉගෙනීමට අවැසි නම් ආරංචි මාත්‍ර වලින් ඉව පිහිටුවා ගෙන ඔවුන් සොයා යන්න. ඔබ ට ශ්‍රාස්ත්‍රය ලැබීම ඔබ පෙර කල කර්ම විභාග කිරීමෙන් (එනම් වේලපත්කඩ විමසීමෙන්) සහ ඔබට යම් පරිවාස කාලයක් බලා දීමෙන් පසුව සිදු වනු ඇත.
ඔන්න රියල් සතාව පෙන්නුවා:rofl:
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ

අනිවා!!!!

මේ කියලා තියෙන්නේ ලෙසටම!!!!!!

කන්ද උඩරට, ගම්පොල ප්‍රදේශවල සැබෑ අංගම් මුහන්දිරම්ලා තවමත් ඉන්නවා!
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
1.ඉතින් මොකද බන්. අපේ දෙයක් එහෙම හරි පිට උන් ඉගෙනගන්න එක ගැන සන්තෝස වෙයන්.:cool::cool:

2.සින්හලුන් ජපන් ,කොරියන් තායි කාරයො න්ට අයිති කුන්ෆු කරාටෙ වූශු මයුතායි ගහන කොට ඒවා අයිති රටවල්වල උන් මෙන්න මෝඩ සින්හලයො අපේ අහවල් එක උස්සලා කියලා බෙරිහන් දුන්නද? ඕවා හොඳයි මොරාල්කාරයොන්ට:rofl::rofl:

3. මෙච්චර කල් ඕවා පුස් කකා තිබුනෙ සින්හලුන්ට අනිත් උන් කරනවා දකිනකොටද වටිනකම මතක්වුනේ? වෙන එකෙක් හරියට කරයි කියල හොඳටම බයවෙලා.
:rofl::rofl:

අපේ දෙයක්

ඔය පැන්නේ තොපේ අහවල් එව්වා එලියට!!!!!: "අංගම් පොර" කවද්ද යකෝ තොපේ වුණේ......?:angry::rolleyes:

ජපන් ,කොරියන් තායි කාරයො න්ට අයිති කුන්ෆු කරාටෙ වූශු මයුතායි ගහන කොට ඒවා අයිති රටවල්වල උන් මෙන්න මෝඩ සින්හලයො අපේ අහවල් එක උස්සලා කියලා බෙරිහන් දුන්නද? ඕවා හොඳයි මොරාල්කාරයොන්ට:

අනේ ගොනෝ.....! ....සොරි...ඌරෝ!!!! කරාතේ, කුංග් ෆු, වූෂු, මුයේ තායි, අයිකිඩෝ, වින්ග් චුන්, ටයි ක්වාන් ඩෝ, බැක් මෙයි, etc......
ඇතුලු මේ හැම සටන් කලාවකම පදනම මොකද්ද කියලා හොයලා බලපිය!!!!!:angry: (මුහම්මද් පො*නයට නැවීගෙන පු* දෙන වෙලාවේ මේඅවාවත් කියවපිය! අඩුම තරමේ තොගෙ ගෝත්‍රික තින්කින් එක වත් වෙනස් වෙච්චදෙන්!):P

මෙච්චර කල් ඕවා පුස් කකා තිබුනෙ

තෝ දැක්කද බල්ලෝ පුස් කනවා? පොඩ්ඩක් දෙකට නැමිලා බලපිය තොගෙ කකුල් දෙක මැද්දෑව දිහා!!!!:angry:

පුස් කන්නේ මොකද්ද කියලා බලාගන්න හැකි වෙයි!!!!!:yes:

වෙන එකෙක් හරියට කරයි කියල හොඳටම බයවෙලා.

වෙන එකෙක් කිව්වේ තොපිද???:rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔය පැන්නේ තොපේ අහවල් එව්වා එලියට!!!!!: "අංගම් පොර" කවද්ද යකෝ තොපේ වුණේ......?:angry::rolleyes:

අනේ ගොනෝ.....! ....සොරි...ඌරෝ!!!! කරාතේ, කුංග් ෆු, වූෂු, මුයේ තායි, අයිකිඩෝ, වින්ග් චුන්, ටයි ක්වාන් ඩෝ, බැක් මෙයි, etc......
ඇතුලු මේ හැම සටන් කලාවකම පදනම මොකද්ද කියලා හොයලා බලපිය!!!!!:angry: (මුහම්මද් පො*නයට නැවීගෙන පු* දෙන වෙලාවේ මේඅවාවත් කියවපිය! අඩුම තරමේ තොගෙ ගෝත්‍රික තින්කින් එක වත් වෙනස් වෙච්චදෙන්!):P

තෝ දැක්කද බල්ලෝ පුස් කනවා? පොඩ්ඩක් දෙකට නැමිලා බලපිය තොගෙ කකුල් දෙක මැද්දෑව දිහා!!!!:angry:

පුස් කන්නේ මොකද්ද කියලා බලාගන්න හැකි වෙයි!!!!!:yes:

වෙන එකෙක් කිව්වේ තොපිද???:rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D

එතකොට අන්ගන්පොර අයිති සින්හලුන්ට නෙමෙයිද? හොඳා හොඳා අපිත් සින්හලුන් තමයි:rofl::rofl:

මොනව කිව්වත් කමක් නෑ අනේ මේ ප්ලීස් කියන තැනකට වඳින්නම් ඔය සේරම සටන් ශිල්ප ලන්කාවෙ ඒ රටවල ගියා කියලා නම් කියන්න එපා. මාව හිනා ගිහිල්ලම හුස්ම හිරවෙලා මැරෙයි.
:rofl::rofl:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.ඉතින් මොකද බන්. අපේ දෙයක් එහෙම හරි පිට උන් ඉගෙනගන්න එක ගැන සන්තෝස වෙයන්.:cool::cool:

    2.සින්හලුන් ජපන් ,කොරියන් තායි කාරයො න්ට අයිති කුන්ෆු කරාටෙ වූශු මයුතායි ගහන කොට ඒවා අයිති රටවල්වල උන් මෙන්න මෝඩ සින්හලයො අපේ අහවල් එක උස්සලා කියලා බෙරිහන් දුන්නද? ඕවා හොඳයි මොරාල්කාරයොන්ට:rofl::rofl:

    3. මෙච්චර කල් ඕවා පුස් කකා තිබුනෙ සින්හලුන්ට අනිත් උන් කරනවා දකිනකොටද වටිනකම මතක්වුනේ? වෙන එකෙක් හරියට කරයි කියල හොඳටම බයවෙලා.
    :rofl::rofl:

    5y55jd.jpg
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    පන්සල වටේ පල්ලි, කෝවිල් සාදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලොන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වෙයි.“:no::no::no::no::no::no:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඒ කාලෙ ගුරුවරු ගොඩක් ගුරුමුශ්ටිය තියාගෙන තමා උගන්නල තියෙන්නෙ ඒක නිසා අඩුපාඩු කම් තියෙන්න පුලුවන් ..ඕක හැමදේටම පොදුයි ...

    yaa godak aya wistra kaatawath nodii maruna. mn adunana kenek male eya kila tinawa kaatwat denne na kila eyta puluwn age nahara gana onima 1k gana wistrayk krnna
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අංගම් ක්‍රමය අද තියන ශෛලිය කියල මම හිතන්නේ නෑ. සැබෑ දේ ෂෝ එකකට එහා ගියපු අධ්‍යාත්මික දෙයක්. එක ඉගෙන ගත්ත මිනිහා ගැඹුරු ජලාශයක් වගේ නිහඬයි, ඒ වගේම නිසලයි. සටනක් මුල පිරිම වැලක්වීම තමයි ඔහුගේ මුලික අරමුණ . Bruce Lee හඳුන්වල දීපු jeet-kune-do වලත් අරමුණ ඒක. bruce lee එකට කිව්වේ "The Art Of Fighting without Fighting" කියල.

    මොන ක්‍රමයද කියන එක වැදගත් නැහැ. එක වෙනුවෙන් කොච්චර දහදිය හෙළුවද, එක ඉගෙන ගන්න මොන තරම් ශරීරයට දුක් දුන්නද කියන එක විතරයි වැදගත්. ඒ දුක් දීම තුල ලබන ශාරීරික සහ මානසික හික්මවීම තමයි සැබෑ සටන් කරුවෙක් බිහි කරන්නේ. සැබෑ සටන් කරුවාගේ වගකීම සටන මග හැරීම. ඔහු ඒ වෙනුවෙන් ඕනෑම පහත නින්දාවක් ඉවසීමට තරම් දමනය උන කෙනෙක්. තමාගේ ජීවිතය හානි කරන අයෙකුගෙන් ආරක්ෂාවීමට පමණයි ඔහු සටන කලාව භාවිත කරන්නේ.

    ඊට අමතරව ඔහු සටන් කලාව පුහුණු කරන සගයන් සමග නීති පද්ධතියක් තුල තමාගේ හැකියාවන් උරගා බලමින්, එකිනෙකාගේ හැකියාවන් වර්ධනය කරමින් ජීවිත කාලය පුරාවටම සටන අධ්‍යයනය කරන්නෙක් විය යුතුයි. ඔහු සිංහලද, දෙමළද, මුස්ලිම්ද , හින්දුද? ක්‍රිස්තියානිද කියන එක අදාලම නැහැ.

    තමා තුල සිටින තිරිසනා දමනය වී සටන් කලාව යනු තමාම දමනය කර ගනනක් බව වටහා ගන්න තෙක් ඔහු සැබෑවටම සටන් කරුවෙක් නොවේ. අංගම් ක්‍රමය තමාගේ තුල සිටින තිරිසනා දමනය කරන දෙයක් මිස වෙනත් සන්ධර්ශනයක් නොවේ. ඔවුන් කොන්දේසි විරහිතව මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීන , එකිනෙකා ගේ යහපත කැමති වන සන්සුන් පුරවැසියන්, සැමියන්,පියවරුන්, පුතුන්, මිතුරන් ලෙස දිවි ගෙවන ආශ්චර්යමත් මිනිසුන් කොටසකි. එයට ඉපදුන රට , ජාතිය, අදහන දර්ශනය අදාල නොවේ.
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    hariyta angam danna aya inne ekkenai hri dennai hri bn... ayalagen me wesige hamboyonta kisima deyak denne na.. anith oya angam kiya kiya kaa ghana un horu bn.. anisa baya wenna epa okunta angam igena ganna ba hriyata.