අංගම් පොර කියලා හොර කරන එවුන්

JilbuwaT

Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    මගේ යාලුවෙක් ගේ මාම කෙනක් මහියංගනය පැත්තේ කොහේ හරි තැනකින් ඉගෙන ගන්නවා - නැකට් බලලා එහෙම කරන්නේ - පොරවයසයි ඒ උනාට ෆිට් පිට ඉන්නේ - පොර මටත් එන්න කිවා - වැඩ හින්දා මිස් උනා -

    අනිත් උන් නම් අංගම්පොර කියලා බොරුවක් වගේ කරන්නේ -
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    බොරුයි කියලා පේන දෙයක් බොරුයි කියලා කියන්න ඒක තමන්ට කරලා පුලුවන් වෙන්න ඕන කියලා එකක් නැහැනේ
    උදාහරනයක් විදියට ඔය ලංකාවෙ හිටපු ගමන් හැදෙන වතුරෙන් දුවන වාහන කියන ඒව බොරුයි කියලා කියන්න අපිට වතුරෙන් දුවන වාහනයක් හදාගන්න හැකියාවක් තියෙන්න ඕන නැහැ
    මෙතන මේ හැම දෙයක් ගැනම සාක්ශි එක්කනේ දාල තියෙන්නෙ
    ඒ බ්ලොග් එකේ තියනවා අංගම් කියලා දෙයක් ලංකාවෙ තිබුනා නමුත් දැන් ඒක නැතිවෙලා ගිහින් සෑහෙන්න කල්, දැන් ඒක දන්න අය කවුරුත් නැහැ, ඔය කරන හැම කෙනාම සල්ලි ගරා ගන්න බොරුවක් කරන්නෙ කියලා
    තවත් මොනවද.

    වතුරෙන් දුවන කාර් එක බොරුවක් කියල දන්නෙ අපි විද්‍යාවට ජලය විද්‍යුත් විච්චේදනය කරන හැටි ඉගෙනගත්ත හින්දා. එහෙම ඉගෙනගත්තෙ නැති මිනිස්සුන්ට ඕක බොරුවක් කියල හිතුනෙ නෑ

    මේකෙ තියන එව්වට සාක්ශි කියන්න පුලුවන්ද ? මේකෙ තියෙන්නෙ මේ මිනිස්සු වෙනසටන් ක්‍රම ඉගෙන ගත්ත කියලනෙ. එක්කෙනෙක්ට සටන් ක්‍රම දෙකක් ඉගෙනගන්න බෑ කියල කොහෙද තියෙන්නෙ. ඉස්සර අන්ගම් කියල දෙයක් තිබ්බලු හැබැයි මේක ඒක නෙමෙයිලු එහෙම කියන්න නම් අන්ගම් කරන්න බැරිවුනත් දැකලවත් තියෙන්න ඕන නේද? අනෙක තමන් නියම අන්ගම් දන්නවා නම් ඒක කාටවත් දෙන්නෙත් නැත්නම් අනෙක් අයට හොරා කියල මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ?

    ඔය blog එක කරන මනුස්සයගෙන් මන් විස්තර ඇහුවම මිනිහා මට බැනල reply කරන එක නැවැත්තුවා. මිනිහා අන්ගම් දන්නවද කියන එකටවත් උත්තර දුන්නෙ නෑ. දන්න කෙනෙක්ගෙ නමක් කියන්න කිව්වම හොයන්නලු එතකොට හම්බවෙයිලු.
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle


    mamath me video tika dakka me Ajantha kiyana manussaya ge.. Aththta kiyalath hithenwa ..... Hariytm danne na ithin :nerd::nerd: