ද්වේශය(ප්‍රතික්ෂේප කිරීම) නිසා ඇතිවෙන බය නිසානෑ මම අදහස් කරේ. වෙන රටවල් ඇත්තටම අල්ල ගත්තේ ආසාව නිසාද නැත්තං රිසොස් මදි නිසාද?
umbe refererence monewada? pothak ehema recommend keranna puluwanda ?යුරෝපා ජාතියක හමුදාවක් ආසියානු ජාතික හමුදාවකින් ලෝකෙ පලවෙනි වතාවට සමූල ඝාතනය උනේ ලංකාවෙදි. ඒක අමතක කරන්න එපා. ඒ වගේම සමූල ඝාතනය කරා අවස්ථා කීපයකදිම. සිංහල හමුදාවන්ට තුවක්කු කාලතුවක්කු තිබුනා. ලංකාවෙ කම්මල් වල තුවක්කු කාලතුවක්කු හැදුවා.
මුල්ලේරියා සටනෙදි එහෙම කොරතොට ආර්චිචිලා ප්‍රමුඛ අංගම් හමුදාවක් ආවා කියල සඳහන් වෙනවා ඉතිහාසයේ.
ලංකාවට ඒ කාලෙ හරිහමන් නේවල් ෆෝස් එකක් තිබුනෙ නෑ. නැත්තං කොළඹ කොටුව වැටෙනවා දෙවනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ ඇටෑක් එකේදි. කොළඹ කොටුව විතරයි ඉතුරු උනේ. අනිත් සේරම බලකොටු යටත් උනා. වර්තමාන ස්ලේව් අයිලන්ඩ් ඉඳලා තමයි ආටිලරි ඇටෑක් කලේ කොළඹ කොටුවට.. අන්තිමට ගෝවෙන් කැවලරි එක ආපු නිසා කොළඹ කොටුව වැටුනේ නෑ. සීජ් එක නතර කරලා එන්න උනා ඒකෙන්.
අංගම් අතුගෑවිලා ගියේ ඉංග්‍රීසීන් ඒක තහනම් කරලා ප්‍රගුණ කරපු අයව මරපු නිසා.
ඔ්න ඉතිහාස පොතක ඔය විස්තර තියනවා. විකිපීඩියා බැලුවත් ඇති.umbe refererence monewada? pothak ehema recommend keranna puluwanda ?
බලය පතුරවන්න ආසාව නේද ඉතින් මුල් හේතුව. දැන් සුද්දන්ට අධිරාජ්‍ය නැතුව සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න බැරි කමක් තිබුනේ නෑනේ, වැඩියෙන් ගන්නනේ ලෝකේ පුරා ගිහින් යටත් විජිත හදාගත්තේ.නෑ මම අදහස් කරේ. වෙන රටවල් ඇත්තටම අල්ල ගත්තේ ආසාව නිසාද නැත්තං රිසොස් මදි නිසාද?
නෑ මම අදහස් කරේ. වෙන රටවල් ඇත්තටම අල්ල ගත්තේ ආසාව නිසාද නැත්තං රිසොස් මදි නිසාද?
බලය පතුරවන්න ආසාව නේද ඉතින් මුල් හේතුව. දැන් සුද්දන්ට අධිරාජ්‍ය නැතුව සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න බැරි කමක් තිබුනේ නෑනේ, වැඩියෙන් ගන්නනේ ලෝකේ පුරා ගිහින් යටත් විජිත හදාගත්තේ.
මේක බලන්න මුන්ට කොච්චර පුකේ අමාරුවක්ද තියෙන්නේ කියලා![]()
God, I thank you for choosing me before I was even yet formed in my mother's womb, to be your messenger of great news to the people of North Sentinel Island.කන්න ඇති නේ ඌව
මේක බලන්න මුන්ට කොච්චර පුකේ අමාරුවක්ද තියෙන්නේ කියලා![]()
කන්න ඇති නේ ඌව
ඒකනේ යන්න තහනම් කරලා තියෙන්නේ.මේ පපයව කාල අර මිනිස්සුන්ට මොකක් හරි ලෙඩක් හැදුන නම් උන්ගේ දුපතම ඉවරයි