මායා අංගම්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,090
    8,943
    113
    Cenon
    cenon.com
    meka kiyawanna wela na eth asai, ehema un innawa nam meka copy karala google Translate eke sinhala side eke paste karala, speak karawanna.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,096
    29,041
    113
    යුරෝපා ජාතියක හමුදාවක් ආසියානු ජාතික හමුදාවකින් ලෝකෙ පලවෙනි වතාවට සමූල ඝාතනය උනේ ලංකාවෙදි. ඒක අමතක කරන්න එපා. ඒ වගේම සමූල ඝාතනය කරා අවස්ථා කීපයකදිම. සිංහල හමුදාවන්ට තුවක්කු කාලතුවක්කු තිබුනා. ලංකාවෙ කම්මල් වල තුවක්කු කාලතුවක්කු හැදුවා.

    මුල්ලේරියා සටනෙදි එහෙම කොරතොට ආර්චිචිලා ප්‍රමුඛ අංගම් හමුදාවක් ආවා කියල සඳහන් වෙනවා ඉතිහාසයේ.

    ලංකාවට ඒ කාලෙ හරිහමන් නේවල් ෆෝස් එකක් තිබුනෙ නෑ. නැත්තං කොළඹ කොටුව වැටෙනවා දෙවනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ ඇටෑක් එකේදි. කොළඹ කොටුව විතරයි ඉතුරු උනේ. අනිත් සේරම බලකොටු යටත් උනා. වර්තමාන ස්ලේව් අයිලන්ඩ් ඉඳලා තමයි ආටිලරි ඇටෑක් කලේ කොළඹ කොටුවට.. අන්තිමට ගෝවෙන් කැවලරි එක ආපු නිසා කොළඹ කොටුව වැටුනේ නෑ. සීජ් එක නතර කරලා එන්න උනා ඒකෙන්.

    අංගම් අතුගෑවිලා ගියේ ඉංග්‍රීසීන් ඒක තහනම් කරලා ප්‍රගුණ කරපු අයව මරපු නිසා.
    umbe refererence monewada? pothak ehema recommend keranna puluwanda ?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,702
    14,350
    113
    නෑ මම අදහස් කරේ. වෙන රටවල් ඇත්තටම අල්ල ගත්තේ ආසාව නිසාද නැත්තං රිසොස් මදි නිසාද?
    බලය පතුරවන්න ආසාව නේද ඉතින් මුල් හේතුව. දැන් සුද්දන්ට අධිරාජ්‍ය නැතුව සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න බැරි කමක් තිබුනේ නෑනේ, වැඩියෙන් ගන්නනේ ලෝකේ පුරා ගිහින් යටත් විජිත හදාගත්තේ.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,997
    2,623
    113
    colombo
    නෑ මම අදහස් කරේ. වෙන රටවල් ඇත්තටම අල්ල ගත්තේ ආසාව නිසාද නැත්තං රිසොස් මදි නිසාද?

    බලය පතුරවන්න ආසාව නේද ඉතින් මුල් හේතුව. දැන් සුද්දන්ට අධිරාජ්‍ය නැතුව සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න බැරි කමක් තිබුනේ නෑනේ, වැඩියෙන් ගන්නනේ ලෝකේ පුරා ගිහින් යටත් විජිත හදාගත්තේ.

    මේක බලන්න මුන්ට කොච්චර පුකේ අමාරුවක්ද තියෙන්නේ කියලා 🤣
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,702
    14,350
    113

    මේක බලන්න මුන්ට කොච්චර පුකේ අමාරුවක්ද තියෙන්නේ කියලා 🤣


    කන්න ඇති නේ ඌව

    මේ පපයව කාල අර මිනිස්සුන්ට මොකක් හරි ලෙඩක් හැදුන නම් උන්ගේ දුපතම ඉවරයි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,517
    6,384
    113
    ටෙලි නාට්ටියක මනුස්සයෙක් මායා අංගමක් යවනවා පෙන්නුවා. මොකද්දෝ මගුලක් මිමුනුව ම කොහෙන්ද වැටිච්ච මුලු ඇගේම නිල් පාට මඩ වගේ ජාතියක් ගා ගත්ත මිනිහෙක් හූ කියාගෙන කොහාට ද දිව්වා.😂