අංගම් පොර කොපි කරලා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දන්න විදියට නං නෑ...ඔය ඉන්දියාවෙ කලරි පයාට්ටු ආර්ට් එක.තව තියෙනව සිලම්බරම් කියල එකකුත්.:yes:
    ලංකාවෙ උඩ දාගෙන මීඩියා වල පෙන්නන මගුල් බලල නං අංගම්පොර ගැන අදහසක් ගන්න එපා බන්...නිකං බොරු සෝබන කාරයො...උන් පෙරහැරවල්වල කුලු නැටුම නටන්නවත් හොඳ නෑ.... 😁 😁
    (මම වීඩියෝ එක බැලුවෙ නෑ)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ලංකාවේ උන් මොනාද කොපි නොකරේ..කෑම බීමේ ඉඳන්ම කොපි තමා..සිංහලු රට දිනුවා කියල මහ ලොකුවට පාරවල් ගානේ ඉඳන් කන කිරිබතත් ඉන්දුනීසියන් කෑමක්..ඔක්කොම කොපි කරලත් රට ජාතිය ගැන ලොකුවට කිය කිය මහන්තත්තකමයි උද්දච්චකමනම් තියෙනව අපේ උන්ගෙ ඉහටත් උඩින්..🤭🤭
     
    • Like
    Reactions: Hydra

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දඬුබස්නාමානය ටෙලිය ගියේ නැත්තං අංගම්පොර කියල දෙයක් තියෙනවද කියලවත් දන්නෙ නෑ.....
    ඔය දඬුබස්නාමානය අකාලසනධ්‍යා එහෙම ගැන කවුරු හරි බ්ලොග් එකක් ලියලා තිබුනා
    දැන් ඔය අංගම් පරම්පරාවල් කියලා කියන කරන කෙනෙක් ගැන
    ඌ කලින් මාශල් ආට්ස් ක්ලාස් කරපු පොරක් එක සැරේම රැල්ල ආපු නිසා අංගම් පොර කියලා පොරම හදා ගනිපු එකක් උගන්නන්න පටන් අරන් පස්සෙ ටීවී චල එහෙම පෙන්නලා දැන් පොර ඇත්තටම පරම්පරාවෙන් ආව කියලා සීන් එක ඇදගෙන යනවා කියලා

    ලංකාවෙ ඒ කාලෙ ඕව තියෙන්න ඇති නමුත් දැන් ඇත්තටම ඉතිරි වෙලා තියෙයි කියලා මම හිතන්නෙ නැහැ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔය දඬුබස්නාමානය අකාලසනධ්‍යා එහෙම ගැන කවුරු හරි බ්ලොග් එකක් ලියලා තිබුනා
    දැන් ඔය අංගම් පරම්පරාවල් කියලා කියන කරන කෙනෙක් ගැන
    ඌ කලින් මාශල් ආට්ස් ක්ලාස් කරපු පොරක් එක සැරේම රැල්ල ආපු නිසා අංගම් පොර කියලා පොරම හදා ගනිපු එකක් උගන්නන්න පටන් අරන් පස්සෙ ටීවී චල එහෙම පෙන්නලා දැන් පොර ඇත්තටම පරම්පරාවෙන් ආව කියලා සීන් එක ඇදගෙන යනවා කියලා
    දඬුබස්නාමය එකේ හිටපු සේනක එක සැරයක් බයිලයක් ගහල තිබ්බ පොර මූලාශ්‍ර ඔස්සේ ගිහිල්ල ඇත්ත අංගම් වලට සමානව දඬුබස්නාමය එකේ ෆයිට් ක්‍රියේට් කලා කියල... :ROFLMAO:
    දැන් ඉන්න ප්‍රසිද්ධයි කියන ඔක්කොම එහෙමම තමයි.රිටිගල සුමේධ, කඩුවෙල අජන්ත, අංගම්මන රාජා ඔය වාගෙ තවත් උන් ඉන්නව.ප්‍රසිද්ධියයි බඩවියතයි තමයි ඉතිං...
    ලංකාවෙ ඒ කාලෙ ඕව තියෙන්න ඇති නමුත් දැන් ඇත්තටම ඉතිරි වෙලා තියෙයි කියලා මම හිතන්නෙ නැහැ
    මොනරාගල, නුවර වාගෙ පළාත්වල ඈත ගම්වල තාම ඇත්ත ගුරුවරු ඉන්නව කියනව.තමන්ගෙ දරුවෙකුට වත් දෙන්නෑලු ශිල්පෙ හරියට පිහිටන්නැත්තං. සමහරවිට ඇත්ත වෙන්න පුළුවන්...:yes:
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Angampora kiyanne lankawe teledrama ekakata indian traditional martial arts and Chinese meditation / qi system abashayen hadapu concept ekak. Haiyooo ape Aya wawagena kanawa. Wena fighting systems thiyenna athi eth angampora kiyanne nam drama prop ekak
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඔය දඬුබස්නාමානය අකාලසනධ්‍යා එහෙම ගැන කවුරු හරි බ්ලොග් එකක් ලියලා තිබුනා
    දැන් ඔය අංගම් පරම්පරාවල් කියලා කියන කරන කෙනෙක් ගැන
    ඌ කලින් මාශල් ආට්ස් ක්ලාස් කරපු පොරක් එක සැරේම රැල්ල ආපු නිසා අංගම් පොර කියලා පොරම හදා ගනිපු එකක් උගන්නන්න පටන් අරන් පස්සෙ ටීවී චල එහෙම පෙන්නලා දැන් පොර ඇත්තටම පරම්පරාවෙන් ආව කියලා සීන් එක ඇදගෙන යනවා කියලා

    ලංකාවෙ ඒ කාලෙ ඕව තියෙන්න ඇති නමුත් දැන් ඇත්තටම ඉතිරි වෙලා තියෙයි කියලා මම හිතන්නෙ නැහැ
    ඇත්ත අය ඉන්නව තාම. එහෙම ශෝ දාන්නෙ නෑ පාඩුවෙ වැඩේ කරගෙන ඉන්නව. ඔව්වගෙ සාත්තරේ හරියට මේ නටන උන් දන්නව නන් ඔහොම නටන්නෙ නෑ.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔය දඬුබස්නාමානය අකාලසනධ්‍යා එහෙම ගැන කවුරු හරි බ්ලොග් එකක් ලියලා තිබුනා
    දැන් ඔය අංගම් පරම්පරාවල් කියලා කියන කරන කෙනෙක් ගැන
    ඌ කලින් මාශල් ආට්ස් ක්ලාස් කරපු පොරක් එක සැරේම රැල්ල ආපු නිසා අංගම් පොර කියලා පොරම හදා ගනිපු එකක් උගන්නන්න පටන් අරන් පස්සෙ ටීවී චල එහෙම පෙන්නලා දැන් පොර ඇත්තටම පරම්පරාවෙන් ආව කියලා සීන් එක ඇදගෙන යනවා කියලා

    ලංකාවෙ ඒ කාලෙ ඕව තියෙන්න ඇති නමුත් දැන් ඇත්තටම ඉතිරි වෙලා තියෙයි කියලා මම හිතන්නෙ නැහැ
    http://angamhoru.blogspot.com/p/blog-page_26.html
     
    • Like
    Reactions: NEMISIS

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඔය දඬුබස්නාමානය අකාලසනධ්‍යා එහෙම ගැන කවුරු හරි බ්ලොග් එකක් ලියලා තිබුනා
    දැන් ඔය අංගම් පරම්පරාවල් කියලා කියන කරන කෙනෙක් ගැන
    ඌ කලින් මාශල් ආට්ස් ක්ලාස් කරපු පොරක් එක සැරේම රැල්ල ආපු නිසා අංගම් පොර කියලා පොරම හදා ගනිපු එකක් උගන්නන්න පටන් අරන් පස්සෙ ටීවී චල එහෙම පෙන්නලා දැන් පොර ඇත්තටම පරම්පරාවෙන් ආව කියලා සීන් එක ඇදගෙන යනවා කියලා

    ලංකාවෙ ඒ කාලෙ ඕව තියෙන්න ඇති නමුත් දැන් ඇත්තටම ඉතිරි වෙලා තියෙයි කියලා මම හිතන්නෙ නැහැ
    sumudu amalka
    meka thamai danata lankawe inna lokuma angam hora. muta pukadena moda yakkayo ralak innawa thaamath

    121356094_1612144648990245_7353288860381281102_n.jpg
     
    • Like
    Reactions: NEMISIS