උඹව කවුරුහරි කුදලාගෙන ගිහින් වධ දීල දුෂණය කරන්න හදපු නිසා මෙහෙම කරා කිව්වොත් මොකද වෙන්නෙ?
කවුරුත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ, ඕකට හොඳ වැඩේ කියයි.
Mob justice / Lynching අනුමත කරන එකේ භයානකකම තේරෙන්නෙ තමන් හරි තමන්ගේ කෙනෙකුට හරි එහෙම දේකට මුහුණදෙන්න සිද්ධවුනාම
ඒ කතාවට එකඟයි
හැබැයි පාරේ හිටිය අහිංසකයෙක් අල්ලන් ගිහින් මෙහෙම ගහන්නේ නැ නේද පාතාල ඩයල් එකක් වුනත් ,
මෙතන මොකක් හරිම වෙලා තියෙනවා
Umbata 16yi, umba wanachara wadak karanna gihin hari ohoma siddiyak unoth mokada karanne? 16yi kiyanna no risk age eka...... Arunge pawule eka ekaata....![]()
![]()
![]()
![]()
ehema karoth nam sampurana waradda mage,
no risk wunath wena katwath karadara karana eka,
mata wunoth
nikarune guti kanna
police pihita thama.
samahra wita yaluwo ekka gihin monwa hari karannath bari na 16 di wage wuna nam.
------ Post added on Sep 24, 2023 at 3:04 PM
lingaya lachchuwata dala thiyana welawemada gembawa kate dala thiyenne? lingaya athata aran lachchuwata dala thiyenne samiyada birindada akka da? lingaya kiwwama ata dekath aithi da?

ubata thiyena prashna
owage welwaka guti kala malli hodtama bahla ne thiyenne,
eweleta lachchuwakata lan karala wahanna athi mula hariya
ata deka danna galwala thama danna wenne,



------ Post added on Sep 24, 2023 at 3:06 PM
උ හොඳ වන්දියක් ගත්තත් කවදවත් අයි ගැනියෙක්ට කරදර කරන්න යන එකක් නැයකෝ පාරෙදි අතවර කරන්න ආපු එකාට ඔහොම නැතුව කොහොමද සලකන්න කියන්නේ.. මේත් මදි වගේ.. මේ වගේ උන්ට ඔය වගේ දඩුවමක් දුන්නොත් තමයි ආයෙත් උන් ඕය වගේ වැඩක් කරන්න කලින් දපාරක්වත් හිතන්නේ... නැතුව ලකේ පංකාවේ පොලිසියට කියලා අහවල් බම්බුවක් කරන්නද?(ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි....)
ලින්ගිකමය අතවර
හැබැයි මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්
ගනුන්ට වද දෙන
------ Post added on Sep 24, 2023 at 3:09 PM
ubalata mehema deyak hithenne nedda.
kollata gahapu kathawa eththe, uge wayasata uta oka shape eke karanna tharan molayak nethi nisa wede awul kara ganna ethi.
eth, oya kiyana genita thawa kotuwak ethi samaharawita.
husbandge wishwasaya dina ganna. podi ekawa supiriyatama billata denna ethi.
samaharawita podi eka podiyata wihiluwak karala, ehema nethnam number eka illala wage podi seen ekka dala eththe
ow uba kiyana eka wenna loku chance ekak thiyenwa,
kolla moda kamata ho kari kamata wihilu karala kelo gaththa danne na
wedata yana ganu sure karanna ba satha pahakata
------ Post added on Sep 24, 2023 at 3:11 PM
16 එකා ආයේ කවදාවත් ගෑනියෙක් තියා වැලක් බලන එකක් නෑ. මේකත් මම අනුමත කරනවා ශ්‍රී ලාංකාවේ මීට වඩා ක්‍රමයක් බලාපොරොත්තු වෙන්න බෑ. පොලිසියට ගිහින් සහනයක් ලබෙන්නේ නෑ නීතියත් ඒ වගේ
වැඩේ දරුණු වෙලා හින්ද අහුවෙලා
අනික මේ දවස්වල යන ට්‍රෙන්ඩ් එකත් එක්ක වැරදි කරත් නීතිය අතට ගත්තොත් දඩුවම් වැඩි හන්දා පොලිසි සහය පතන්න ඇති
------ Post added on Sep 24, 2023 at 3:14 PM
අතවර කතාව කෙප්පයක් වෙන්න බැරිද...
පොඩි එකාගෙන් වෙන අසහනයක් පිට කරගෙනද මංද...
සාමාන්යෙන් කිසිම වරදක් නැතුව එහෙම කරයිද එකපාර
එක්කෝ පෙර වරදක් තියෙන්නේ ඕනේ
මේකට ඩිරෙක්ට් සමබන්ද නැති
සමහර විට අම්ම තාත්ත ගේ එක්ක තියෙන තරහක් මේ කොල්ල පිටින් යවල වගේ සීන් එකක් වෙන්නත් පුළුවන්
------ Post added on Sep 24, 2023 at 3:16 PM
ඕක අර food city එකේ ගැණු ටික කරා වෙන්න බැරි ද උන්ගේ මාතෘකාව යට යවා ගන්න...

------ Post added on Sep 24, 2023 at 3:17 PM
(ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි....)