අංගය ලාච්චුවෙ දමා වදදීලා

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    උඹව කවුරුහරි කුදලාගෙන ගිහින් වධ දීල දුෂණය කරන්න හදපු නිසා මෙහෙම කරා කිව්වොත් මොකද වෙන්නෙ?

    කවුරුත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ, ඕකට හොඳ වැඩේ කියයි.

    Mob justice / Lynching අනුමත කරන එකේ භයානකකම තේරෙන්නෙ තමන් හරි තමන්ගේ කෙනෙකුට හරි එහෙම දේකට මුහුණදෙන්න සිද්ධවුනාම

    ඒ කතාවට එකඟයි
    හැබැයි පාරේ හිටිය අහිංසකයෙක් අල්ලන් ගිහින් මෙහෙම ගහන්නේ නැ නේද පාතාල ඩයල් එකක් වුනත් ,
    මෙතන මොකක් හරිම වෙලා තියෙනවා

    Umbata 16yi, umba wanachara wadak karanna gihin hari ohoma siddiyak unoth mokada karanne? 16yi kiyanna no risk age eka...... Arunge pawule eka ekaata.... 😂 😂 🥳 😂

    ehema karoth nam sampurana waradda mage,
    no risk wunath wena katwath karadara karana eka,

    mata wunoth
    nikarune guti kanna

    police pihita thama.
    samahra wita yaluwo ekka gihin monwa hari karannath bari na 16 di wage wuna nam.
    ------ Post added on Sep 24, 2023 at 3:04 PM

    lingaya lachchuwata dala thiyana welawemada gembawa kate dala thiyenne? lingaya athata aran lachchuwata dala thiyenne samiyada birindada akka da? lingaya kiwwama ata dekath aithi da?
    :lol: :lol: :D :D :D

    ubata thiyena prashna

    owage welwaka guti kala malli hodtama bahla ne thiyenne,

    eweleta lachchuwakata lan karala wahanna athi mula hariya

    ata deka danna galwala thama danna wenne, :D:D:D
    ------ Post added on Sep 24, 2023 at 3:06 PM

    යකෝ පාරෙදි අතවර කරන්න ආපු එකාට ඔහොම නැතුව කොහොමද සලකන්න කියන්නේ.. මේත් මදි වගේ.. මේ වගේ උන්ට ඔය වගේ දඩුවමක් දුන්නොත් තමයි ආයෙත් උන් ඕය වගේ වැඩක් කරන්න කලින් දපාරක්වත් හිතන්නේ... නැතුව ලකේ පංකාවේ පොලිසියට කියලා අහවල් බම්බුවක් කරන්නද? :angry: (ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි....)
    උ හොඳ වන්දියක් ගත්තත් කවදවත් අයි ගැනියෙක්ට කරදර කරන්න යන එකක් නැ
    ලින්ගිකමය අතවර
    හැබැයි මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්
    ගනුන්ට වද දෙන
    ------ Post added on Sep 24, 2023 at 3:09 PM

    ubalata mehema deyak hithenne nedda.

    kollata gahapu kathawa eththe, uge wayasata uta oka shape eke karanna tharan molayak nethi nisa wede awul kara ganna ethi.

    eth, oya kiyana genita thawa kotuwak ethi samaharawita.
    husbandge wishwasaya dina ganna. podi ekawa supiriyatama billata denna ethi.
    samaharawita podi eka podiyata wihiluwak karala, ehema nethnam number eka illala wage podi seen ekka dala eththe

    ow uba kiyana eka wenna loku chance ekak thiyenwa,

    kolla moda kamata ho kari kamata wihilu karala kelo gaththa danne na

    wedata yana ganu sure karanna ba satha pahakata
    ------ Post added on Sep 24, 2023 at 3:11 PM

    16 එකා ආයේ කවදාවත් ගෑනියෙක් තියා වැලක් බලන එකක් නෑ. මේකත් මම අනුමත කරනවා ශ්‍රී ලාංකාවේ මීට වඩා ක්‍රමයක් බලාපොරොත්තු වෙන්න බෑ. පොලිසියට ගිහින් සහනයක් ලබෙන්නේ නෑ නීතියත් ඒ වගේ

    වැඩේ දරුණු වෙලා හින්ද අහුවෙලා
    අනික මේ දවස්වල යන ට්‍රෙන්ඩ් එකත් එක්ක වැරදි කරත් නීතිය අතට ගත්තොත් දඩුවම් වැඩි හන්දා පොලිසි සහය පතන්න ඇති
    ------ Post added on Sep 24, 2023 at 3:14 PM

    අතවර කතාව කෙප්පයක් වෙන්න බැරිද...
    පොඩි එකාගෙන් වෙන අසහනයක් පිට කරගෙනද මංද...

    සාමාන්යෙන් කිසිම වරදක් නැතුව එහෙම කරයිද එකපාර
    එක්කෝ පෙර වරදක් තියෙන්නේ ඕනේ
    මේකට ඩිරෙක්ට් සමබන්ද නැති

    සමහර විට අම්ම තාත්ත ගේ එක්ක තියෙන තරහක් මේ කොල්ල පිටින් යවල වගේ සීන් එකක් වෙන්නත් පුළුවන්
    ------ Post added on Sep 24, 2023 at 3:16 PM

    ඕක අර food city එකේ ගැණු ටික කරා වෙන්න බැරි ද උන්ගේ මාතෘකාව යට යවා ගන්න...

    :lol: :lol: :lol:
    ------ Post added on Sep 24, 2023 at 3:17 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කතාවට එකඟයි
    හැබැයි පාරේ හිටිය අහිංසකයෙක් අල්ලන් ගිහින් මෙහෙම ගහන්නේ නැ නේද පාතාල ඩයල් එකක් වුනත් ,
    මෙතන මොකක් හරිම වෙලා තියෙනවා
    මොකක් හරි වෙන්නත් පුළුවන් ගෑනිට වෙන මානසික ලෙඩක් තියෙන්නත් පුළුවන්. කරපු වැඩේ හැටියට මානසික ලෙඩක් කියන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒ ගැන දන්නෙ නෑ නිසා තමයි හරියට කරන්න පොලිසියට උසාවියට ඕවා බාරදෙන්න ඕන.

    දැන් මෙහෙම හිතපන්. ඔය කොල්ලගේ දෙමව්පියෝ, යාළුවො, නෑයෝ ඔය අතාරින්නෙ නැතිව අපේ එකාට කිසිවරදක් නැතිව මෙහෙම කරා කියල ඔය ගෑනුන්ට මොනවා හරි කරොත් මොකද වෙන්නෙ?

    අපිට කැලෑ නීතිය එකටත් ඇප්ලයි කරන්න වෙනවා නේද?
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,869
    4,204
    113
    ලිංගේන්ද්‍රය ලාච්චුවක දමා වැසීම,ඇස් වලට හා ලිංගේන්ද්‍රයට මිරිස් ගැසීම,පණ තියෙන ගෙම්බෙකු කට තුළ මිනිත්තු 20 ක් තබාගෙන සිටීම
    තව වැඩ 4 ඉතුරුයි
     
    • Haha
    Reactions: AlphaVille

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මොකක් හරි වෙන්නත් පුළුවන් ගෑනිට වෙන මානසික ලෙඩක් තියෙන්නත් පුළුවන්. කරපු වැඩේ හැටියට මානසික ලෙඩක් කියන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒ ගැන දන්නෙ නෑ නිසා තමයි හරියට කරන්න පොලිසියට උසාවියට ඕවා බාරදෙන්න ඕන.

    දැන් මෙහෙම හිතපන්. ඔය කොල්ලගේ දෙමව්පියෝ, යාළුවො, නෑයෝ ඔය අතාරින්නෙ නැතිව අපේ එකාට කිසිවරදක් නැතිව මෙහෙම කරා කියල ඔය ගෑනුන්ට මොනවා හරි කරොත් මොකද වෙන්නෙ?

    අපිට කැලෑ නීතිය එකටත් ඇප්ලයි කරන්න වෙනවා නේද?

    eka apita hariyatama kiyanna baha neda.
    police gihiin thiyena hinda case eka mathuweyi mokak hindada meka karala thiyenne kiyala.
    (uwamanawen yata gahuwe nathoth)

    waradak nathiwa karanam kollage paththe ewunuth mara dial nam aniwa retaliate karayi policien solution ekak dunnath nathth.

    ethkota ithiin depaththama dial maragena marena wadak thama wenne iwarayak wenakan,

    minuwangoda pas business wage,
    kalen kaleta eka ekawa mara gannwa depaththema ewun
     
    • Like
    Reactions: topkollek