මේ gay වුණ හැටි නෙමෙයි මේ තමයි මම කොල්ලෙක්ට ආසා වුණ මට ප්රථම වතාව (මට මතක හැටියට්) එතකොට මන් 5 වසරේ අපේ පන්තියේ හෙන් බ්රයිට් කොල්ලෙක් හිටියා විරාජ් කියලා ඌම තමයි පන්තියෙ නායකයා පට්ට ලස්සනයි කළුපට් ඩොට් එකකුත් තිබ්බා නහය ලඟ ඒකාලේ මම ඌට කිට්ටු වෙලා ඉන්න මාර කට්ටක් කෑවා, මොකද ඌ ටිකක් හයි ක්ලාස් විදිහට හිටියේ, හැම වාරෙකම පන්තියේ පළවෙනියා, ඒ කාලේ මාත් ඌ වගේ වෙන්න ට්රයි කළා, ඌ ගත්තා වගේම බෝතල්, පැන්සල් පෙට්ටි වගේ දේවල් ගත්තා, ඌව කිස් කරන්නත් හිතුනා ඒ කාලේ, ඌට ශිශ්යත්වෙන් ලකුණු 180 ගාණක් තිබ්බා ඌ හොඳ ඉස්කෝලෙකට ගියා, ගොඩ කාලෙකට පස්සේ මම ඌව ඊයේ දැක්කා උගෙ කෙල්ල (මම හිතන්නේ) එක්ක බස් එකකට නගිනවා![]()
