අංගොඩ_ලොක්කත් මාට්ටු
මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පාතාල නායකයෙකු බව කියන අංගොඩ ලොක්කා නමැත්තා ද සිටින බව අනාවරණ වී තිබෙනවා. ඩුබායිහි සුපිරි හෝටලයකදී මදුෂ් ඇතුලූ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අංගොඩ ලොක්කා පැන ගිය බවටයි මීට පෙර වාර්තා පළ වුණේ.
කෙසේවෙතත් එම හෝටලයෙන් පැන ගිය සැකකරුවන් පිරිසක් ද පසුව අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී පසුව අනාවරණ වී ඇත්තේ අංගොඩ ලොක්කා නමැත්තා ද ඒ අතර සිටින බවයි. මෙම සැකකරුවන් සියලූදෙනාගේ රුධිර සාම්පල පරීක්ෂාවක් ඉකුත් දා සිදු කෙරුණා. ඒ අනුව අංගොඩ ලොක්කාගේ රුධිර සාම්පලයේ ද විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවටයි අනාවරණ වී ඇත්තේ.

Code:
http://nethnews.lk/article/63263
Last edited: