අංගොඩ_ලොක්කත් මාට්ටු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    අංගොඩ_ලොක්කත් මාට්ටු

    මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පාතාල නායකයෙකු බව කියන අංගොඩ ලොක්කා නමැත්තා ද සිටින බව අනාවරණ වී තිබෙනවා. ඩුබායිහි සුපිරි හෝටලයකදී මදුෂ් ඇතුලූ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අංගොඩ ලොක්කා පැන ගිය බවටයි මීට පෙර වාර්තා පළ වුණේ.

    කෙසේවෙතත් එම හෝටලයෙන් පැන ගිය සැකකරුවන් පිරිසක් ද පසුව අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී පසුව අනාවරණ වී ඇත්තේ අංගොඩ ලොක්කා නමැත්තා ද ඒ අතර සිටින බවයි. මෙම සැකකරුවන් සියලූදෙනාගේ රුධිර සාම්පල පරීක්ෂාවක් ඉකුත් දා සිදු කෙරුණා. ඒ අනුව අංගොඩ ලොක්කාගේ රුධිර සාම්පලයේ ද විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවටයි අනාවරණ වී ඇත්තේ.


    Code:
    http://nethnews.lk/article/63263
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    දැන් ඩුබායි නීතිය අනුව ඕකුන්ව මැරුවයිම කියපන්කො.

    ඊට පස්සෙ ආයෙ ලංකාවෙ සිප්පි කට්ටක් ෆෝම් වෙලා එනවා මදුෂ්ගෙ තැන ගන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    අංගොඩ අයියා නිර්දෝශියි කියලා ඔප්පු උන දාට තොපිට ගොඩාක් රිදෙයි
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    දැන් ඩුබායි නීතිය අනුව ඕකුන්ව මැරුවයිම කියපන්කො.

    ඊට පස්සෙ ආයෙ ලංකාවෙ සිප්පි කට්ටක් ෆෝම් වෙලා එනවා මදුෂ්ගෙ තැන ගන්න.

    ow nee bn..athaarala daamu ookunwa:P:P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    hamadaama dakina, danna handa aai paarak pennuwata pin oyata:love:

    හැමදාම දකින හද කොච්චරවත් පෙන්නුවත් ඇගිල්ල දිහාම බලපු එකට ස්තූතියි...
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Ape minissune

    Mona weradda kalath ape Sri lankikoyone,

    kohomahari lankawata genna ganimu. Ara seven bench ekatama demu naduwa ahannna.
     

    Similar threads