දන්න අය ඉන්නවනම් විස්තර, experience කියාගෙන යන්නකෝ
Love issue at the age of 16?mama nam gihin naha , me lagadi mage campus eke hodama yaluwekge , mamage puthawa balanna giya kiwwa. porata 16 age. love huta patekata pissu hadila , dan 4 month wage , gedara thiyagannama bahalu , badu pole gahala mu yaka natanawa kiwwa , dad ekka angoda thama nawattala kiwwa , eeta passe nam udate ekak ahaganna bari una
ලෙඩ සනීප කරවන තැනක් නෙවෙයි , අපේ පුංචි කෙනෙක් ඕකෙ හිටියා නැතිවෙනකල්ම.දන්න අය ඉන්නවනම් විස්තර, experience කියාගෙන යන්නකෝ
සිංහල වෙදකමේ මොනවගේ ප්‍රතිකාර ක්‍රමද තියෙන්නේලෙඩ සනීප කරවන තැනක් නෙවෙයි , අපේ පුංචි කෙනෙක් ඕකෙ හිටියා නැතිවෙනකල්ම.
ලෙඩේ වැඩි නම් බේත් වැඩියෙන් දීලා, අඩු වුණාම අඩු කරල ලෙඩේ තියාගෙන යන තැනක් විතරයි.

බොරුවක් කියලා shape වෙන්න බැරි එකක්ද උනේ?Peradeniya hospital eke nam mental ward eke 2days inndala thiyanawa 10 wasaredi suicide karaganna gihin![]()
මම නම් ගේට්ටුව ඇරල තියෙද්දි තාප්පෙන් පැනල ආවෙ.ඕකෙන් පැනලා ආපු කීපදෙනෙක්ම මේකේ ඉන්නවා මයේ හිතේ
අඩෝ සිරා ? ලව් කේස් එකක් ? අනේ යකෝ.Peradeniya hospital eke nam mental ward eke 2days inndala thiyanawa 10 wasaredi suicide karaganna gihin![]()

Kiwwa ammala baya karanna haduwe kiyala. Naththam thawa sathiyakWath thiya gannawa. E asse ward eke papola. Eeta passe ticket kapuwa..eeta passe consultant kenekwa channel kalaබොරුවක් කියලා shape වෙන්න බැරි එකක්ද උනේ?
මම නම් ගේට්ටුව ඇරල තියෙද්දි තාප්පෙන් පැනල ආවෙ.
අඩෝ සිරා ? ලව් කේස් එකක් ? අනේ යකෝ.
------ Post added on Dec 3, 2023 at 10:04 PM
