අංගොඩ මානසික රෝහලට ගිහින් තියනවද?

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mama nam gihin naha , me lagadi mage campus eke hodama yaluwekge , mamage puthawa balanna giya kiwwa. porata 16 age. love huta patekata pissu hadila , dan 4 month wage , gedara thiyagannama bahalu , badu pole gahala mu yaka natanawa kiwwa , dad ekka angoda thama nawattala kiwwa , eeta passe nam udate ekak ahaganna bari una
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,879
    4,215
    113
    mama nam gihin naha , me lagadi mage campus eke hodama yaluwekge , mamage puthawa balanna giya kiwwa. porata 16 age. love huta patekata pissu hadila , dan 4 month wage , gedara thiyagannama bahalu , badu pole gahala mu yaka natanawa kiwwa , dad ekka angoda thama nawattala kiwwa , eeta passe nam udate ekak ahaganna bari una
    Love issue at the age of 16?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දන්න අය ඉන්නවනම් විස්තර, experience කියාගෙන යන්නකෝ
    ලෙඩ සනීප කරවන තැනක් නෙවෙයි , අපේ පුංචි කෙනෙක් ඕකෙ හිටියා නැතිවෙනකල්ම.

    ලෙඩේ වැඩි නම් බේත් වැඩියෙන් දීලා, අඩු වුණාම අඩු කරල ලෙඩේ තියාගෙන යන තැනක් විතරයි.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,071
    2,387
    113
    22
    ලෙඩ සනීප කරවන තැනක් නෙවෙයි , අපේ පුංචි කෙනෙක් ඕකෙ හිටියා නැතිවෙනකල්ම.

    ලෙඩේ වැඩි නම් බේත් වැඩියෙන් දීලා, අඩු වුණාම අඩු කරල ලෙඩේ තියාගෙන යන තැනක් විතරයි.
    සිංහල වෙදකමේ මොනවගේ ප්‍රතිකාර ක්‍රමද තියෙන්නේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,176
    12,097
    113
    මගේ යාලුවෙක් ඉන්න පැත්තේ ...එකකේව අංගොඩ ගිහින් දාන්න ට්‍රයි එකලු
    මු යන්නෙම නෑලු
    මගේ යාලුවා මුගේ ගෙදර ගිහින් කරුනු කාරණා තේරුම් කරලා දුන්නලු
    ගෙදර ඉන්න උන්ට

    මගේ යාලුවයි ..උගේ යාලුවෙකුයි..ගෙදර ගිහින් තියෙන්නේ
    මූ එලියට ඇවිත් හොදට කතා කරලා
    හිනා වෙලා එහෙම
    සන්සුන් ලීලාවෙන්
    මම යන්න ලෑස්ති වෙන්නම්කෝ ..
    කියලා ඇතුලට ගිහින්

    විනාඩිය කින් විතර මු එනවලු
    දාර කඩුවක් අරන් ...
    අම්මට කියාගෙන...
    අරුන් දෙන්න දිව්වලු
    දීශා 02 කට

    මූන් දුවලා
    විලුඹ තට්ටමේ වදිනකන්

    මුලු ගමම එකතු කරගෙන
    අරූව අල්ලා බැදලා
    අංගොඩ ගිහින් දැම්මලු
    දැන් සනීපයිලු.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,241
    113
    Mother Earth
    ඕකෙන් පැනලා ආපු කීපදෙනෙක්ම මේකේ ඉන්නවා මයේ හිතේ
    මම නම් ගේට්ටුව ඇරල තියෙද්දි තාප්පෙන් පැනල ආවෙ. :love2:

    Peradeniya hospital eke nam mental ward eke 2days inndala thiyanawa 10 wasaredi suicide karaganna gihin :P
    අඩෝ සිරා ? ලව් කේස් එකක් ? අනේ යකෝ. :growl:
    ------ Post added on Dec 3, 2023 at 10:04 PM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,883
    113
    -~උලක් උඩ-~
    බොරුවක් කියලා shape වෙන්න බැරි එකක්ද උනේ?
    Kiwwa ammala baya karanna haduwe kiyala. Naththam thawa sathiyakWath thiya gannawa. E asse ward eke papola. Eeta passe ticket kapuwa..eeta passe consultant kenekwa channel kala

    මම නම් ගේට්ටුව ඇරල තියෙද්දි තාප්පෙන් පැනල ආවෙ. :love2:

    අඩෝ සිරා ? ලව් කේස් එකක් ? අනේ යකෝ. :growl:
    ------ Post added on Dec 3, 2023 at 10:04 PM
    :P
    ------ Post added on Dec 3, 2023 at 10:05 PM