පිළිගත්තත් නැතත් සියලු ලෙඩ හැදෙන්නේ ලේ හරියට පවත්වාගෙන යන්න බැරි උනාම තමා.ලේ නරක් වුණාම
පන්සලක්,ලංකාවේ තිබ්බ හොඳම මානසික ප්‍රතිකාර හෙළ වෙදකම. නැදුන්ගමුවේ රජාත් නීලම්මහර නායක හාමුදුරුවන්ට තෑගි ලැබුන සතෙක්Neelammahara mkkd bn
පිළිගත්තත් නැතත් සියලු ලෙඩ හැදෙන්නේ ලේ හරියට පවත්වාගෙන යන්න බැරි උනාම තමා.ලේ නරක් වුණාම
පන්සලක්,ලංකාවේ තිබ්බ හොඳම මානසික ප්‍රතිකාර හෙළ වෙදකම. නැදුන්ගමුවේ රජාත් නීලම්මහර නායක හාමුදුරුවන්ට තෑගි ලැබුන සතෙක්Neelammahara mkkd bn
දිග කතාවක් මචන්.. මගේ ගොන් කම හින්දා තමයි එක උනේ .. හරිම හොඳ කෙල්ලෙක් ..Ai itin uba affair eka nawattuwe nurse ekka tibba
Sirama siddiyak da ?මම හිටපු වාට්ටුවේ එකෙක් හිටිය ඌ හිතන්නේ ඌ තමයි ඉර කියල. හවස 6 7 වෙද්දී ටික ටික බෙඩ් ශීට් එක අස්සට ගිහින් රෑට ඇතුලටම වෙලා ඉන්නවා. උදේ පොඩ්ඩ පොඩ්ඩ එලියට එනවා.
තව එකෙක් හිටියා. ඌ හිතන්නෙ ඌ හරකෙක් කියල. අපිට අනින්න එනවා. ඒ පාර මම උගෙ බෙල්ලෙ ලණුවක් ගැට ගහල එළියෙ ගැට ගහල තිබ්බා තණකොළ කන්න.Sirama siddiyak da ?
සමාජමය පලිගැනීම් ඕක හරහා සැහෙන්න උනා.මම දන්නා සිද්දි කීපයක් තියෙනවා. සල්ලි තියන ලෙඩා දෙයියා. අහිංසකයා බල්ලා.
ඔව් ගොඩක් තියෙනවා,දැනුත් වෙනවා. බොරුවට පිස්සු හදාගෙන උසාවි මාර්ගයෙන් ඔතනට ගිහින් වැරදි වලින් බේරෙන උනුත් ඉන්නවා.සමාජමය පලිගැනීම් කිව්වේ මොනවද? ලෙඩක් නැති අයව බලෙන් නතර කරපු සිදුවීම් තියෙනවද?
ඇයි ඉතින් මේකෙ ඉද්දි ඒ එක්ස්පීරියන්ස් එක වගේ තමා ඉතින්...දන්න අය ඉන්නවනම් විස්තර, experience කියාගෙන යන්නකෝ
brain chemicals inbalance උනාම.Ey ban pissu hadenne, OS eka awul ghiyamada?
මේකේ ඉඳලත් යන්න වෙන්නේ අංගොඩම තමා...මම හිටපු වාට්ටුවේ එකෙක් හිටිය ඌ හිතන්නේ ඌ තමයි ඉර කියල. හවස 6 7 වෙද්දී ටික ටික බෙඩ් ශීට් එක අස්සට ගිහින් රෑට ඇතුලටම වෙලා ඉන්නවා. උදේ පොඩ්ඩ පොඩ්ඩ එලියට එනවා.
kypnko katawa hemita .දිග කතාවක් මචන්.. මගේ ගොන් කම හින්දා තමයි එක උනේ .. හරිම හොඳ කෙල්ලෙක් ..
ඒයා හිටිය නුවර NTS එකේ .. මම ඒ කාලේ හිටියේ කොලබ . ලග නැති හින්දා මගේ හිත වෙන කෙල්ලන්ට හිත ගියා . එයාලට NTS එකෙන්ම කිව්වලු සම්බන්ද කම් තියනවා නම් ඒවා නැති කරගන්න එපා කියලා .. මොකද රස්සාවේ හැටියට තව එකක් හොයා ගන්න අමාරු හින්දා .. කොහොම හරි එයාව රවට්ටන්න බැරි හින්දා මම කිව්වා අපි breakup වෙමු කියලා .. එක එයා අහලා සති ගානක් ඇඩුවා . යාලුවොත් කාතා කරා මට .. මම නෙවෙයි තීරණේ වෙනස් කරේ ..kypnko katawa hemita .
පස්සේ හිත හදාගෙන මට කතා කරලා කිව්වා මාව රවට්ටන්නේ නැතුව එහෙම කිව්වා එක හොදයි කියලා .. මගේ වරදක් නැ කිව්වා .. අපි දෙන්නා දුරස් හින්දා කිව්වා එයාට මාව නැති උනේ .. මතක් වෙනකොට තාමත් දුකයි . දැන් බැදලා හොදින් ඉන්නවා ... හිතේ කිසිම තරහක් නැ එයා ගැන . හොඳ කෙල්ලෙක් . නීලම්මහර මොකද්ද තැන...?මේක හරි , සීතල මකරෙක් වගේ.සමාජමය පලිගැනීම් ඕක හරහා සැහෙන්න උනා.මම දන්නා සිද්දි කීපයක් තියෙනවා. සල්ලි තියන ලෙඩා දෙයියා. අහිංසකයා බල්ලා.
හිස සම්බන්ද අසනීපයක් නම් නීලම්මහර එක්ක යන්න.පැහැදිලි විසදුමක් ලැබෙයි.
නීලම්මහර පන්සලේ තමා හාමුදුරුවෝ වෙදකම් කලේ.දැන් මානසික රෝග විද්යතනයක් කියල තමයි ආරංචි .හරියටම දැන් තත්වේ දන්නේ නෑනීලම්මහර මොකද්ද තැන...?