අංගොඩ ලොක්කා Dead

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරුණා කිව්වම ආයේ කිසි කරදරයක් නෑ නෙ පොලිසියෙන්, ඔකුන්ගේ ගැටයක්ද කොහෙද බොඩිය නැතුව ෂුවර් කරන්න බෑ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕකට ඉතින් කවුද සැලෙන්ඩර් නැත්තේ..පාතාල, සාමාන්‍ය කියලා නෑ..මොන මිනිහත් ඕකට සැලෙන්ඩර්..ගෑනු පිරිමින්ව පාලනේ කරන්නේ ඉතින් ඕකෙන් තමා අනාදිමත් කාලෙක ඉදන්.. :rofl: :lol: :lol:
    සිසිල ගලන මින්ට් සිදුර
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කොහේදී කොහොම මැරුණත් රටට වින කටින එවුන්ට හොඳ කාලයක් නෙවෙයි මේ. ඒ නිසා පුද්ගලික වාසි වෙනුවෙන් රටට හා පුරවැසියන්ට වින කරන එවුන් පරෙස්ස්සම් වෙන්න ඕන.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕකට ඉතින් කවුද සැලෙන්ඩර් නැත්තේ..පාතාල, සාමාන්‍ය කියලා නෑ..මොන මිනිහත් ඕකට සැලෙන්ඩර්..ගෑනු පිරිමින්ව පාලනේ කරන්නේ ඉතින් ඕකෙන් තමා අනාදිමත් කාලෙක ඉදන්.. :rofl: :lol: :lol:
    GameOfThrones-s02e09-2_3.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මේකට ගෝඨාභය රාජපක්ෂ ගේ සම්බන්ධයක් නැද්ද 🤣🤣🤣
    එහෙම තියෙනවනම් අංගොඩ ලොක්කා ජාතික වීරවරයන් ගේ ලැයිස්තුවට ඇතුලත් කරන්න ටොයියෝ සහ ජෙප්පෝ වාක්‍ය රචනා ලියන කාලය වැඩි ඇතක නොවේ ය🤩🤩
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකට ගෝඨාභය රාජපක්ෂ ගේ සම්බන්ධයක් නැද්ද 🤣🤣🤣
    එහෙම තියෙනවනම් අංගොඩ ලොක්කා ජාතික වීරවරයන් ගේ ලැයිස්තුවට ඇතුලත් කරන්න ටොයියෝ සහ ජෙප්පෝ වාක්‍ය රචනා ලියන කාලය වැඩි ඇතක නොවේ ය🤩🤩
    පේනවනේ පොන්න ගූ එන්පි සක්කිලි, ජෙප්පෝ මේ ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නෑ. කෝ අපේ සිරිකොතේ ගූ කුක්ක @ruchira55 , පර දෙමළා @Don GasCan :lol:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕකා මැරිලා නෑ. අනික උන් මරණවා නං වෙඩි තියනවා මිසක් ඔහොම මරන්නේ නෑ. මොකෝ වෙපන් නැතුව ද. ඕක පට්ටපල් බොරුවක්. බොඩි එක නාකොටික් සීන් එළියට එන හින්දා කරන බොරුවක් ඕක.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මැරුණා කියලා ප්‍රචාර යවලා කොහේ හරි ඉදන් ගේම ගහයි..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    a gani RAW akelu ne. indiawen beragattha seen akak ne thiyenne
    දෙමල ගෑනියෙක් මුස්ලිම් වෙලා අරුව බැඳලා හිටියේ ඉන්දියාවේ RAW එකෙන් ඇවිල්ලද? එතකොට id දෙකක් තිබ්බේ RAW එකෙන් හදලා දීලද? 96කෙල්ලෙක් id නම්බර් එකේ හැටියට. එච්චර දෙයක් පුලුවන්ද RAW එකට? ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කරන්නෙත් නැතුව? :confused:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    RAW එකෙන් නම් ගම් විස්තර ඇතුව සම්පුර්ණෙන්ම කිව්වනේ 21 උදේ ගහනව ගහන්නෙ මෙන්න මුන් මේ තැන් වලට කියලා,, සමහර විට මේ ගෑනි වෙන්න ඇති source එක. who knows.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    RAW එකෙන් නම් ගම් විස්තර ඇතුව සම්පුර්ණෙන්ම කිව්වනේ 21 උදේ ගහනව ගහන්නෙ මෙන්න මුන් මේ තැන් වලට කියලා,, සමහර විට මේ ගෑනි වෙන්න ඇති source එක. who knows.
    මේ ගෑනි නෙමෙයි RAW එකේ වැඩ. ගහපු හොටෙල් එකක වැඩ කරපු එකෙක් RAW එකේ වැඩ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙමල ගෑනියෙක් මුස්ලිම් වෙලා අරුව බැඳලා හිටියේ ඉන්දියාවේ RAW එකෙන් ඇවිල්ලද? එතකොට id දෙකක් තිබ්බේ RAW එකෙන් හදලා දීලද? 96කෙල්ලෙක් id නම්බර් එකේ හැටියට. එච්චර දෙයක් පුලුවන්ද RAW එකට? ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කරන්නෙත් නැතුව? :confused:

    උබ රෝ එක ගැන දන්නේ නෑ වගේ කතාව.යුද්ධයක් ඇති කරලා රටට කෙලවන්න බැහැලා වැඩ කලේ ඕකුන්ම තමයි.

    ජෙප්පන්ගෙන් අහලා බලපන් රෝ එක ගැන.
     
    • Sad
    Reactions: Heshan Daminda