අං ලිමිටඩ්

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    2021 1mbps දුන්නා මදිවට තව ලැජ්ජ නැතුව ඒකටත් limitation දාලා, කාරි නෑ කාරි නෑ කොරගෙන යන්ට :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: HKavinda

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    අං තියෙන උන් ඉක්මනට ගනිල්ල මේවා අං ලිමිටඩ්
    විලි ලැජ්ජවක් ගෑවිලාවත් තියෙනවනම් ටීආර්සී එකේ එවුන් හිතන්න තිබ්බ මේවගෙ ස්පීඩ් එකක් කියන්නවත් පුළුවන්ද කියල
    මේක මෙහෙම කරනවට වඩා හොදයි ඩේට කැප් එක දාල FUP Apply උනාට පස්සෙ 1mbps දුන්නනම්
    මට තාම මොක්කුද මුන් කියල හිතාගන්න බැරුව ඉන්නෙ
    සිරාවටම ඕයි:dull:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර් අං ලිමිටඩ් දුන්න වගේ
    (69 ජනතාවට ) 😀😂😂

    ස්පීඩ් එක 1Mbps.. කාන්තාරෙ බඩගගා යන ඔටුවන්ට සින්දු අහන්න වෙන්ටැ😀

    Read this comments

    ------ Post added on Apr 10, 2021 at 3:52 PM
     
    • Haha
    • Like
    Reactions: JBLs and HKavinda

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සර් අං ලිමිටඩ් දුන්න වගේ
    (69 ජනතාවට ) 😀😂😂

    ස්පීඩ් එක 1Mbps.. කාන්තාරෙ බඩගගා යන ඔටුවන්ට සින්දු අහන්න වෙන්ටැ😀

    Read this comments

    ------ Post added on Apr 10, 2021 at 3:52 PM

    මේ ලිමිටඩ් අං එකෙන් දවසට පි.ඊ.ඕ ටීවී බලන්න පුලුවන්ද? 1Mbps එකෙනුත් 220/= ක් යනවා දවසට ඇක්ටිවෙට් කරලා බලන්න?
     
    • Sad
    Reactions: JBLs

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    ඉල්ලු පරිදි ලබා දුන්නා SLT අං ලිමිටඩ් .. සෝ දැන් දීපල්ලා ජන්දේ - පොහොට්‍ටුව :lol:


    පොඩී හෝ බලාපොරොත්තුවක් තියෙනවා එයාර්ටෙල් ගැන :rolleyes:
     
    • Haha
    Reactions: JBLs

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ජියෝ ධන්ද නගන් අජියෝ ධන්ද නගන්
    අජියෝ ජියෝ ජියෝ ජියෝ ජියෝ ධන්ද නගන්
     
    • Like
    Reactions: JBLs

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Untitled-1.jpg
    Jarawa kana un kochchara innawada trcsl eke neda mahaththayo...
     
    • Sad
    Reactions: JBLs