සිරාවටම ඕයිඅං තියෙන උන් ඉක්මනට ගනිල්ල මේවා අං ලිමිටඩ්
විලි ලැජ්ජවක් ගෑවිලාවත් තියෙනවනම් ටීආර්සී එකේ එවුන් හිතන්න තිබ්බ මේවගෙ ස්පීඩ් එකක් කියන්නවත් පුළුවන්ද කියල
මේක මෙහෙම කරනවට වඩා හොදයි ඩේට කැප් එක දාල FUP Apply උනාට පස්සෙ 1mbps දුන්නනම්
මට තාම මොක්කුද මුන් කියල හිතාගන්න බැරුව ඉන්නෙ

සර් අං ලිමිටඩ් දුන්න වගේ
(69 ජනතාවට )
ස්පීඩ් එක 1Mbps.. කාන්තාරෙ බඩගගා යන ඔටුවන්ට සින්දු අහන්න වෙන්ටැ
Read this comments
------ Post added on Apr 10, 2021 at 3:52 PM
Jarawa kana un kochchara innawada trcsl eke neda mahaththayo...