Questions මුව ගොන අං Register

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,123
    9,409
    113
    kana ewa dirawai da?

    Pala Do

    22-Mahinda-Rajapakse-afp.jpg
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Ela thanks
    prohibited!!
    Hmmm register karanath barida
    siyage dewal kiyapan, parampara wala dewal walata register ganne kohenda? ehema gaththoth issara hama gedarakama anthattuwak ellala thibba, kanappu hadalath thibba
    Ow ban aparade set 3k thiye
    Aluth gedara sale gahanam kiyala baluwe
    Kain room eke thibe awlk ne
    But meka parata penwa gahuwoth
    owa register karanna gihin etpasse unta owa gana aasawak awilla ubata kelala anik paththe wikunanwa.
    gedara ellan idpn kauruth owa hoyana enne nane
    Ow ithin lake pankawane meka
    lankawe godak un adagena nanna asaine lol
    😂
    ලංකාවෙ නීති එච්චර සිරා ගන්න එපා,
    කේස් එකක් ආවොත් කියපන් උදේ පිලේ වාඩිවෙලා ඉද්දි මෝට බයික් එකක දෙන්නෙක් ඇවිල්ල මුව අන් මල්ලක් දීල ගියා කියල
    උසාවියෙන් පිලිගන්නව

    උඹ නිදහස් වෙනව
    Man Namal newei ne bn
    desi achchige manik malla wage lol
    😂
    Family Heritage අවුලක් නැ බන්. උබ එල්ලපන් බය නැතුව . ගේමක් දුන්නොත් දෙන්නෙ දන්න එකෙක් තමයි. අනික ඔක දැක්ක ගමන් පොලිස්කාරයො එහෙම හෙන ආසයි. උබට නැති නීති පෙන්නල බය කරල ලොවෙත් උබෙන් ඕක උස්සනව.
    Hmmm ow dana ekak pudiya dunoth thama seen eka
    Meka parata penwa gahuwoth ekai baya
    Thanks
    පරණ ඒවාට නම් ලෙඩේ දන්නේ නැ දන්නා තරමට. තවම ගෙවල් වල තියනවා ඉස්සර කාලේ අං එහෙම එල්ලලා.. ඒවාට ලෙඩක් නැ.
    Hmmm parana set ekak
    Ape pathe muwo hono atheth ne
    Wikunna gihin neda
    හප්ප්ට් යකෝ මුන් මේ බිස්නස් කරන්න ගිහිල්ල නේ.
    Hmmmm
    ඒ නිසා වෙන්න ඇති එහෙනං
    Hmmmm
    අං Register BUMP ⬆️
    Thanks
    උඹලා ඕවා විහිලුවට ගත්තට ඕක තමා නීතිය කියන්නෙ. බොරුව උනත් ඔප්පු කරන්න පුලුවන්නම් උඹ දිනුම්.

    මම දන්න ත්‍රීවීල් කාරයෙක් වෙන එකෙක්ට නෙලලා අතක් කැඩෙන්න. මූ කොහොමහරි උසාවියේ බොරු සාක්ශි දීලා අන්තිමට අත කඩාගත්ත එකාගේ වන්දියකුත් ගත්තා.
    Ow ithin lankawe nm ehema thama
    kana ewa dirawai da?
    😂
    ඔය ඉන්නෙ බන් අවුලක් නැතුව.
    🤦‍♂️
    Utharak dila ne neda kauruth
    සීයගෙ පරණ බඩු අවුලක් නෑ ඕව කවුරුත් හොයන්නෙ නැතිවෙයි.
    Hmmmmm
     
    • Like
    Reactions: kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    anthimata oka usawiya pili gaththa neda

    ලංකාවෙ නීති එච්චර සිරා ගන්න එපා,
    කේස් එකක් ආවොත් කියපන් උදේ පිලේ වාඩිවෙලා ඉද්දි මෝට බයික් එකක දෙන්නෙක් ඇවිල්ල මුව අන් මල්ලක් දීල ගියා කියල
    උසාවියෙන් පිලිගන්නව

    උඹ නිදහස් වෙනව

    desi achchige manik malla wage lol
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,505
    1
    51,145
    113
    ප*යාගල
    sorry.com
    නාකි පොලිස්කාරයෙකුට පෙන්නපන්. ඇස්ගෙඩි ලොකු වෙලා කට ඇරිල කෙල බෙරෙන්න ගන්නව
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    Ehema mokakhari widiyak tiyenna ona machan, mama dakala tiyanawa ath dala register kala ekak, gedaraka tibuna
    121212.png


    me wage ekak tiyenne ona owatath
     
    • Like
    Reactions: Addin Aiya