අං සහ කන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,167
    99,796
    113
    මොකද්ද බන් ඉතින් ඕකෙ අවුල. අරාධිත අමුත්තට එනව නන් පිලිගන්න එපායනෙ.
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    යක්කුන්ගේ හැටියට තමයි ඉතිං විමානේ පහළවෙන්නේ 😂😂. හිත හදාගනිල්ලා මැණික් යට ගිහිල්ලා ගොමරිටි උඩ පාවෙනවා කොසොල් රජ්ජුරුවෝ හීනෙන් දැක්කා කිව්වනේ මේ සැබෑවෙන්නේ ඒ හීන තමයි.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    FB_IMG_1680615497760.jpg
     
    • Haha
    Reactions: kolavari