අඑත් පොරෙන්දු

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart

hvudy1.jpg

ක්ලේමෝ වලට ගිණි ගත්ත ඉර
නැගෙනහිර අහස දල්වමින් බැස යන්නේ
මන්ත්‍රී වරප්‍රසාද අහිමි වුවා සේ
නිදහස් අහස යට ඇති
එළිමහන් කදවුරැ තුලට
අඑත් පොරෙන්දුත් ලීක් වෙනවා
නිදහසේ අරැනැල්කට අපේ
බලන් වෙඩි වැදි මිය ගිය දෙවිදුනේ
දකුණක් දෙකඩ වී
මරා ගන්නා අපුරැව
අහෝ....
ජිවිතය පරදුවට තියා
නිදහස සොය අප පැමිණියේ
මෙ කොහාටද....??

අරවින්ද
2010 ජනවාරි

7hwy7at6.gif

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    බොරු කියන්න එපා බන් , ඒ මිනිස්සුන්ව පදිංචි කරමින් පවතිනව , ත්‍රස්ත සැකකරුවන් පුනරුත්තාපනය වෙමින් පවතිනව , කොල්ලො කෙල්ලො ඉගෙන ගන්නව , අලුතින් ඉස්කෝල හැදිල , යටිතල පහසුකම් හරිබරි ගැහෙමින් පවතිනව , 30 උවදුරෙන් නිදහස් වූ රටක උතුරු , නැගෙනහිර යලි සකස් වෙනව , උබල එක පොයම් එකක් හරි ලිව්වද ත්‍රස්තයන් මේඅයව හිරකරන් ඉද්දි , බේරාදියව් කියල... කුහක කම ඕක උබලගෙ , දින්නාම කිව්ව දෙමෙල්ලු මරල අපි කිරිබත් කෑව කියල , අපි දෙමෙල්ලු මැරුවෙ නෑ යකුනේ , අපි ඉවර කලේ මේ රටේ හෙනය , ත්‍රස්තවාදය , දෙමෙල්ලු මරනවන්ම් මරන්න ඕන ඔහෙන් නෙමේ , කොළබින් මොකද බහුතර දෙමළ ජනයා ඉන්නේ කොළබ නිසා,,,,, දුටුගැමුණුට බැනපන් , අපේ ඉතිහාසය හෑල්ලු කරපන් , දෙමෙල්ලු මැරුව කියල ,කුදලන් ගිහින් ෆෙඩරල් විසදුමක් දියන් ,නිවටයිනේ.... අම්මට සතුරු කම් කරද්දි දැවෙන්න හදවත් නැති වුන් මොක්කුද බොල ,

    හැමදාම වගේ මාතෘභූමියට ජය
     
    thasthawadaya kiyanne onna oka :lol::lol::lol::lol:

    ubage dahadiya mahansiyen beragath mathrubhumiyatai ubatai jaya (polawa badagena hitapan bhumi kampawak awoth wenas wei)
     
    Oct 25, 2009
    228
    19
    0
    නියමයි සහෝ . . . අසරන මිනිසුන් දෙස හෙලූ මානුෂික බැල්මක් මේ කවිය පුරාවට රැඳිලා හියෙනවා . . .

    කෙනෙකුට තව කෙනෙකුගේ දුකක් දැනෙනවානම් . . තව කෙනෙක් වෙනුවෙක් කඳුලක් හෙලන්න පුලුවන් නම් . . . . ඒ මනුශ්‍යයා උත්තරීතර මනුශ්‍යත්වයට නිරතුරු සුදුසුකම් ලබනවා කියල මගේ හැඟීම නම් . .
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ප්‍රශ්නයකට එක විසදුමක් දුන්නම එතනින් තව ප්‍රශ්නයක් පටන් ගන්නවා. ඒක සමාන්‍යදෙයක්....ඔය කියන තරමට යකා කළුද කියන එකත් හිතන්න වෙනවා අරා

    කොහොමනමුත් මානූෂීය ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: archirasika

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    අපෝ උඹ ආයෙත් අඬන්න පටන් ගත්තද? මම හිතුවේ යුද්ධෙ ඉවර උනාට පස්සෙවත් ඔය ඇඬිල්ල නවතී කියලා..... උඹත් එකයි අතුලයත් එකයි....
    එළකිරි ඔහොම දිගටම හිතපන්.... මැරෙනකන්ම විලාප තියපන් බොරුවක් ඔළුවෙ මවාගෙන.... :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    thasthawadaya kiyanne onna oka :lol::lol::lol::lol:

    ubage dahadiya mahansiyen beragath mathrubhumiyatai ubatai jaya (polawa badagena hitapan bhumi kampawak awoth wenas wei)

    buumiya vatinawa thama, oya minussunwa koheda padinhi karanne nethnam, ape jathiyata tiyena ekama deshaya mathaka tiyaganin
     
    nwnbs

    Member
    අපි දකින නොදකින පැති ඕන තරම් තියෙනව... මේත් ඒ වගේ එක පැත්තක් මට හිතෙන විදියට... අපි කවුරුත් මිනිස්සු...
    හොඳ නිර්මාණයක් යාළුවා... :)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපෝ උඹ ආයෙත් අඬන්න පටන් ගත්තද? මම හිතුවේ යුද්ධෙ ඉවර උනාට පස්සෙවත් ඔය ඇඬිල්ල නවතී කියලා..... උඹත් එකයි අතුලයත් එකයි....
    එළකිරි ඔහොම දිගටම හිතපන්.... මැරෙනකන්ම විලාප තියපන් බොරුවක් ඔළුවෙ මවාගෙන.... :)

    ඒක අරාගේ style එක වෙන්නඇති....

    එක එක අයට ලියන්න එක එක style තියෙනවානෙ....අරා ලියන්නෙ මේ style එකට කියලා හිතමු ;)
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    buumiya vatinawa thama, oya minussunwa koheda padinhi karanne nethnam, ape jathiyata tiyena ekama deshaya mathaka tiyaganin

    එදා
    දෙමළ කෝලහේදි
    හංදියේ පිචිචුනේ
    මගේ මවිගේ චිතකයයි
    මෙදා
    මහමග නිරැවස්තරෙන්
    වෙඩි තබා තිබුණේ
    මගේ පියාටයි
    දමිළ ලේ විලක් මැද
    සිංහළ නෙඑමි
    කොයි කලක් නමි
    පිපේවිදැයි
    නිහඩවම අපි තවම බලා සිටින්නෙමු..
    .
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....

    hvudy1.jpg

    ක්ලේමෝ වලට ගිණි ගත්ත ඉර
    නැගෙනහිර අහස දල්වමින් බැස යන්නේ
    මන්ත්‍රී වරප්‍රසාද අහිමි වුවා සේ
    නිදහස් අහස යට ඇති
    එළිමහන් කදවුරැ තුලට
    අඑත් පොරෙන්දුත් ලීක් වෙනවා
    නිදහසේ අරැනැල්කට අපේ
    බලන් වෙඩි වැදි මිය ගිය දෙවිදුනේ
    දකුණක් දෙකඩ වී
    මරා ගන්නා අපුරැව
    අහෝ....
    ජිවිතය පරදුවට තියා
    නිදහස සොය අප පැමිණියේ
    මෙ කොහාටද....??

    අරවින්ද
    2010 ජනවාරි

    7hwy7at6.gif

    SF DINNAMA OYA KAWIYA WENASAK WEI
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    අපෝ උඹ ආයෙත් අඬන්න පටන් ගත්තද? මම හිතුවේ යුද්ධෙ ඉවර උනාට පස්සෙවත් ඔය ඇඬිල්ල නවතී කියලා..... උඹත් එකයි අතුලයත් එකයි....
    එළකිරි ඔහොම දිගටම හිතපන්.... මැරෙනකන්ම විලාප තියපන් බොරුවක් ඔළුවෙ මවාගෙන.... :)

    ඔබට
    කිසිකලෙක
    මෙ ඩනවාර්ගික ගැටලුවෙන්
    කිසිකෙනෙක් අහිමි වී ගොස් නැත
    කකුල් උඩදා
    එනිසාම ඔබ යුද්ධය රසවිදිය හැක
    තුවාලය ඇති එකා
    ජිවිතාන්තය දක්වා හඩනු ඇත
    කදුලට තොප ගාව ඇත්තේ
    උණ්ඩයක් මිස
    සහෝදර දෑත් නමි නොවන බව
    මම දනිමි
    තොපගේ දඩයමට
    මා බිල්ලක් නොවනු ඇත
    මගේ මවි මෙන්
    මගේ පියා මෙන්

    රිදුණු තැන්වලින් තවම ලේ ගලන
    මම
    අරවින්දන්
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔබට
    කිසිකලෙක
    මෙ ඩනවාර්ගික ගැටලුවෙන්
    කිසිකෙනෙක් අහිමි වී ගොස් නැත
    කකුල් උඩදා
    එනිසාම ඔබ යුද්ධය රසවිදිය හැක
    තුවාලය ඇති එකා
    ජිවිතාන්තය දක්වා හඩනු ඇත
    කදුලට තොප ගාව ඇත්තේ
    උණ්ඩයක් මිස
    සහෝදර දෑත් නමි නොවන බව
    මම දනිමි
    තොපගේ දඩයමට
    මා බිල්ලක් නොවනු ඇත
    මගේ මවි මෙන්
    මගේ පියා මෙන්

    රිදුණු තැන්වලින් තවම ලේ ගලන
    මම
    අරවින්දන්

    තමන්ගේ නම වෙනස් කරන් හැගීම් වෙනස් කලත් උප්පත්තිය වෙනස් කරන්න පුළුවන්ද අරා ? :rolleyes:
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මේ සුන්දර දිවයින තුල අප එකා වන්ව ජීවත් විය යුතු නමුදු අප එසේ නොකරමු. දෙමළ සොයුරන් දෙස අප සැබැවින්ම සිංහලයෙක් දෙස බලන ලෙස බලනෙමුද? අහන්න ඔය ප්‍රශ්ණය ඔබේ හෘද සාක්ෂියෙන්....

    විශිෂ්ඨ නිර්මාණයක් මිත්‍රයා.