බොරු කියන්න එපා බන් , ඒ මිනිස්සුන්ව පදිංචි කරමින් පවතිනව , ත්රස්ත සැකකරුවන් පුනරුත්තාපනය වෙමින් පවතිනව , කොල්ලො කෙල්ලො ඉගෙන ගන්නව , අලුතින් ඉස්කෝල හැදිල , යටිතල පහසුකම් හරිබරි ගැහෙමින් පවතිනව , 30 උවදුරෙන් නිදහස් වූ රටක උතුරු , නැගෙනහිර යලි සකස් වෙනව , උබල එක පොයම් එකක් හරි ලිව්වද ත්රස්තයන් මේඅයව හිරකරන් ඉද්දි , බේරාදියව් කියල... කුහක කම ඕක උබලගෙ , දින්නාම කිව්ව දෙමෙල්ලු මරල අපි කිරිබත් කෑව කියල , අපි දෙමෙල්ලු මැරුවෙ නෑ යකුනේ , අපි ඉවර කලේ මේ රටේ හෙනය , ත්රස්තවාදය , දෙමෙල්ලු මරනවන්ම් මරන්න ඕන ඔහෙන් නෙමේ , කොළබින් මොකද බහුතර දෙමළ ජනයා ඉන්නේ කොළබ නිසා,,,,, දුටුගැමුණුට බැනපන් , අපේ ඉතිහාසය හෑල්ලු කරපන් , දෙමෙල්ලු මැරුව කියල ,කුදලන් ගිහින් ෆෙඩරල් විසදුමක් දියන් ,නිවටයිනේ.... අම්මට සතුරු කම් කරද්දි දැවෙන්න හදවත් නැති වුන් මොක්කුද බොල ,
හැමදාම වගේ මාතෘභූමියට ජය