පොඩි කාලේ අකමැත්තෙන් කෑවා,දැන් කැමැත්තෙන් කනවා.
කරවිල - බැදලා ගත්තම මරු.ව්යාංජනය තමයි වැඩිපුර කැවෙන්නේ.
පලා ජාතිවලින් නම් කන්න අමාරුම ඒවාට තිබ්බේ තුඹ කොල...ඒ තරම් තිත්ත රසක් තියෙන්නේ..දැන් නම් පලා ජාති මොනවා වුනත් කනවා.වසක් විසක් නැතුව හම්බ වෙන ඒවානේ. හොයාගෙන කාලා බලපල්ලා.