අකමැත්තෙන් කනවද?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,367
    15,686
    113
    අනේ පලයන් ඕවා කනකොට ලිමිට් හොයග්ගේ නැනේ :p :p :p :p
    Hungry Mr Bean GIF
     
    • Haha
    Reactions: HAneo

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,454
    6,625
    113
    බෙහෙත් අකමැතියි ඒත් ගිලින්න වෙනවා. දූරියන් කන්නම අමාරුයි.
     
    • Like
    Reactions: Ryan08

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    පොඩි කාලේ අකමැත්තෙන් කෑවා,දැන් කැමැත්තෙන් කනවා.

    කරවිල - බැදලා ගත්තම මරු.ව්‍යාංජනය තමයි වැඩිපුර කැවෙන්නේ.

    පලා ජාතිවලින් නම් කන්න අමාරුම ඒවාට තිබ්බේ තුඹ කොල...ඒ තරම් තිත්ත රසක් තියෙන්නේ..දැන් නම් පලා ජාති මොනවා වුනත් කනවා.වසක් විසක් නැතුව හම්බ වෙන ඒවානේ. හොයාගෙන කාලා බලපල්ලා.


    geta-tuba-2.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කරවිල කියන්නේ මම ආසම කෑමක් ඒත් මෙහේ හරි අමාරුයි හොයාගන්න.ගුණ නිසා අමාරුවෙන් කන දේවල් වලට වැඩිය අගුණ නිසා අමාරුවෙන් නොකා ඉන්න කෑම තමයි වැඩිපුරම තියෙන්නේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    මම ඔය වගේ කෑම කන්නෙ නෑ, බේත් වගේ ගිලිනවා. ගිලල වතුර ටිකක් බොනවා. කනකොට ආස ජාති එක්ක කනවා.
     
    • Like
    Reactions: HAneo