කාගේ රෙදි ඇපිල්ලුවොත් ද විකුණලා නෑ කියන්න පුලුවන්?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Nov 8, 2024 #21 කාගේ රෙදි ඇපිල්ලුවොත් ද විකුණලා නෑ කියන්න පුලුවන්?
dilann Well-known member Jul 6, 2018 67,332 166,677 113 එකමත් එක රටක Nov 8, 2024 #22 neyohk said: NPP ඵකට කඩේ ගියොත් විකුණල නැද්ද..පුුදුම ප්රාථමික පාක්ෂික වහල්ලුනේ උඹලා..බයියො හොඳයි බං.. Click to expand... npp එකට කඩේ යන උන්ට හිතෙන්නේ ලංකාවේ ඔක්කොම උන් උන් එක්ක අනුරගේ ගුණ වය වය ඉන්න ඕනේ කියලා . මම නම් චද්නෙට කලින් කියපු දේවල් තාම ඒ විදියටම කියනව . සමහර දේවල් ඒ වගේම වෙන්ව පෙන්වා . තව ඉස්සරහට තව ආතල් . එතකොට ඔය මේ දවස් වල රිදිලා බනින උන් ගේ අදහස් බලාගන්නත් පුලුවන් . රැල්ලට චූන් වෙන වහල්ලු Mal Baba said: kawuda ban ee Click to expand... අඩෝ මම බන් ------ Post added on Nov 8, 2024 at 7:31 PM Reactions: neyohk and Dr.Amdan
neyohk said: NPP ඵකට කඩේ ගියොත් විකුණල නැද්ද..පුුදුම ප්රාථමික පාක්ෂික වහල්ලුනේ උඹලා..බයියො හොඳයි බං.. Click to expand... npp එකට කඩේ යන උන්ට හිතෙන්නේ ලංකාවේ ඔක්කොම උන් උන් එක්ක අනුරගේ ගුණ වය වය ඉන්න ඕනේ කියලා . මම නම් චද්නෙට කලින් කියපු දේවල් තාම ඒ විදියටම කියනව . සමහර දේවල් ඒ වගේම වෙන්ව පෙන්වා . තව ඉස්සරහට තව ආතල් . එතකොට ඔය මේ දවස් වල රිදිලා බනින උන් ගේ අදහස් බලාගන්නත් පුලුවන් . රැල්ලට චූන් වෙන වහල්ලු Mal Baba said: kawuda ban ee Click to expand... අඩෝ මම බන් ------ Post added on Nov 8, 2024 at 7:31 PM