අකවුන්ට් එක විකුනලද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාගේ රෙදි ඇපිල්ලුවොත් ද විකුණලා නෑ කියන්න පුලුවන්?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    NPP ඵකට කඩේ ගියොත් විකුණල නැද්ද..පුුදුම ප්‍රාථමික පාක්ෂික වහල්ලුනේ උඹලා..බයියො හොඳයි බං..😊
    npp එකට කඩේ යන උන්ට හිතෙන්නේ ලංකාවේ ඔක්කොම උන් උන් එක්ක අනුරගේ ගුණ වය වය ඉන්න ඕනේ කියලා .
    මම නම් චද්නෙට කලින් කියපු දේවල් තාම ඒ විදියටම කියනව . සමහර දේවල් ඒ වගේම වෙන්ව පෙන්වා .
    තව ඉස්සරහට තව ආතල් . එතකොට ඔය මේ දවස් වල රිදිලා බනින උන් ගේ අදහස් බලාගන්නත් පුලුවන් .
    රැල්ලට චූන් වෙන වහල්ලු

    kawuda ban ee
    අඩෝ මම බන් 🙋‍♂️
    ------ Post added on Nov 8, 2024 at 7:31 PM
     
    • Haha
    • Sad
    Reactions: neyohk and Dr.Amdan