අක්කට ආදරෙයි... නංගි මගේ පස්සෙන් එනවා.....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අක්කට ආදරෙයි... නංගි මගේ පස්සෙන් එනවා.....

    මේක මට උන දෙයක්... මම මොකද කරන්නේ??? ((ජෝක් එකට ගන්න එපා.. සිරියක් උත්තරයක් දෙන්න))

    මම ලව් කලේ දි*කි කියල කෙනෙක්ට... දි*කි ගේ අම්මගේ මල්ලිගේ දුව තමයි රිද්මි,,,,,,...... මම ලව් පැලෙන්න දි*කිට.. එකිත් එහෙමයි... එත් උන්ගේ තාත්ත යකා.. එකී තාත්තට බයයි... නංගිත් මම එක්ක පැන පැන මැසේජ් කළා... මම ඒකිට එකත් කියුවා... එකී කියුවේ නන්ගිනේ... ඕකි මෝඩයි. සමාජේ තේරුම් කරන්න කියලා.... මම කාලයක් නංගිගේ මගුල් වලට රිප්ලයි කළෙම නෑ... අපි අතරට ප්‍රශ්නයක් වෙයි කියලා... ඔහොම ඔහොම යනකොට... දිල්කිගේ තාත්තා යකා වගේ නිසා. එයට හරියන කෙනෙක් දිල්කිට හොයලා... ඒකිට කර කියා ගන්න දෙයක් නෑ... එකී වචනයක් හරි හැලුවොත්. කන්න වෙනවා කියලා දනන් නිසා... අම්මටත් එක්කම................... ඔහොම අප අතරේ ප්‍රශ්න උනා.... එත් ලව් එක අඩුවක් නෑ.... එක පාරටම නංගි ආයෙත් මැසේජ් කරන්න ගත්තා..... අක්කට කතා කරන්න විදිහකුත් නෑනේ... නංගිගේ මාර්ගෙන් අක්කට කතා කරන්න විදිහක් කල්පනා කළා......

    ඔහොම ටික දවසක් යනකොට නංගි කියුවා.... අක්කට දැන් කෙනෙක් හොයලානේ... මමත් කියාගන්න බැරුව හිටියේ... මගේ හිතේ ඔය ගැන ආදරයක් තියනවා කියලා...
    මටත් මොකෝ අක්කව හම්බෙන්න පුළුවන් නිසා හා කියුවා
    නංගි දන්නවා මම අක්කට පන ඇරලා කියලා... එකී කියනවා අක්ක ගැන හිතන්නේ නෑ කියලා ප්‍රොමිස් වෙන්නලු...

    මම කතා කරයි කියලා බයට නංගි.. අක්කා එක්ක මරාගෙන
    දැන් උන් දෙන්න කතා නෑ...

    මම බැලුවේ නංගිගේ මාර්ගෙන අක්කව ගන්න... කෙලියනේ මට
    නංගි වල කපනවා... මම කතා කරයි කියන බයට..

    අක්කට හොයපු එකා කැමති නෑ.... අක්කව දාල යන්න... ඌත් අබලයා වගේ ඒකිගේ පස්සෙන්මයි

    මගේ හිතේ නංගි ගැන කිසිම අදහසක් නෑ... හැගීමක් නෑ..... එකී මට ආදරෙයි කියනවා... මට සුදු, බබා මමත් ආදරෙයි කියනවා....
    මම කියන්නේ මැට්ටි කියලා විතරයි
    වෙන කිසිම දෙයක් කියන්නේ නෑ
    එකී මට ආදරෙයි කියනවා... මම මග ඇරලා ඉන්නවා

    නංගි කතා කරනවා හෙට කොහේ හරි යමුලු,,,, මට යන්න හිතෙන්නේ නෑ.... අක්කට හීනෙන්වත් වැරද්දක් කරන්න හිතෙන්නේ නෑ
    ගියත් අතින් අල්ලන්න හිතෙන්නේ නෑ
    නංගිගේ
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Yaaradi Nee Mohini (2008) with Sinhala sub තියෙනවා නෙට් එකේ eka balann.

    මෙම කතාවෙ ඔයාට උත්තරය තියෙනවා.

    (අක්කයි,නංගියි දෙන්න ඉදිරියේ ඔයා නංගිට තේරැම්කරල දෙන්න.)

    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    මාමගෙ කැමැත්ත ලොකු දුව දෙන්නයි :P,
    නැන්දගෙ කැමැත්ත පොඩි දුව දෙන්නයි :rofl:,
    මගෙනම් කැමැත්ත දෙන්නම ගන්නයි :love:,
    දෙන්නම අරගෙන පැනල දුවන්නයි...:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දිල්කි මොකෝ කියන්නෙ ඉතින්.. ඒකි තොට ආදරේ නම් තෝ එක්ක පැනල හරි යන්න එන්න එපෑ.. තාත්ත යකා උනාට ඒව අදාළ නෑ හරි ආදරයක් තියනව නම්..
    අනික තෝ ආදරේ කරන උන් හොයන්න එපා තොට ආදරේ කරන එකෙක් හොයාගනින්..
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    uba podi kellata aadare nathnam danma ohoma hithenawanam ooka karanna epa bn ubath kawada hari aul wenawa ea kellage life ekath aul wenawa ekko kelinma seen eka nangita kiyala dapan akkawa tharan ubata eyawa feel wenne naha kiyala,
    Aapahu hithapan nangita uba awankawama aadareinam aulak nahan eeth banda dawasakata ubata ohoma hithunoth...nangita aththa kiyanna balapan
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    :dull: අක්කගේ ගෙදරින් කැමති නැත්තම් දැන් නංගිගේ ගෙදරින් කැමති වෙයිද ? :dull: උබට හරියන්නේ නැත්තම් තේරුම් කරලා නිකන් ඉදපන්, අවුස්සන්න එපා. පව් :no: අපි වගේ නෙවෙයි, මහා හිතුවක්කාරයි බන් ඕකුන් වෙලාවකට.

    මට ඔකේ අනිත් පැත්ත :lol: නෑනා call කරාම හැමදාම මුලින්ම අහන්නේ මාව, ඕකට wife ෆට්ට jealous :baffled:

    -wer.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනේ බබා උඹ :lol: පල පරිය යන්න. ඒකි හදිසියෙ හරි අතින් ඇල්ලුවොත් කටටත් දීලම ගෙදර යවයි අපි නොදන්න සත්‍ය ප්‍රේම බෘන්ගරාජයො.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මේක මට උන දෙයක්... මම මොකද කරන්නේ??? ((ජෝක් එකට ගන්න එපා.. සිරියක් උත්තරයක් දෙන්න))

    මම ලව් කලේ දි*කි කියල කෙනෙක්ට... දි*කි ගේ අම්මගේ මල්ලිගේ දුව තමයි රිද්මි,,,,,,...... මම ලව් පැලෙන්න දි*කිට.. එකිත් එහෙමයි... එත් උන්ගේ තාත්ත යකා.. එකී තාත්තට බයයි... නංගිත් මම එක්ක පැන පැන මැසේජ් කළා... මම ඒකිට එකත් කියුවා... එකී කියුවේ නන්ගිනේ... ඕකි මෝඩයි. සමාජේ තේරුම් කරන්න කියලා.... මම කාලයක් නංගිගේ මගුල් වලට රිප්ලයි කළෙම නෑ... අපි අතරට ප්‍රශ්නයක් වෙයි කියලා... ඔහොම ඔහොම යනකොට... දිල්කිගේ තාත්තා යකා වගේ නිසා. එයට හරියන කෙනෙක් දිල්කිට හොයලා... ඒකිට කර කියා ගන්න දෙයක් නෑ... එකී වචනයක් හරි හැලුවොත්. කන්න වෙනවා කියලා දනන් නිසා... අම්මටත් එක්කම................... ඔහොම අප අතරේ ප්‍රශ්න උනා.... එත් ලව් එක අඩුවක් නෑ.... එක පාරටම නංගි ආයෙත් මැසේජ් කරන්න ගත්තා..... අක්කට කතා කරන්න විදිහකුත් නෑනේ... නංගිගේ මාර්ගෙන් අක්කට කතා කරන්න විදිහක් කල්පනා කළා......

    ඔහොම ටික දවසක් යනකොට නංගි කියුවා.... අක්කට දැන් කෙනෙක් හොයලානේ... මමත් කියාගන්න බැරුව හිටියේ... මගේ හිතේ ඔය ගැන ආදරයක් තියනවා කියලා...
    මටත් මොකෝ අක්කව හම්බෙන්න පුළුවන් නිසා හා කියුවා
    නංගි දන්නවා මම අක්කට පන ඇරලා කියලා... එකී කියනවා අක්ක ගැන හිතන්නේ නෑ කියලා ප්‍රොමිස් වෙන්නලු...

    මම කතා කරයි කියලා බයට නංගි.. අක්කා එක්ක මරාගෙන
    දැන් උන් දෙන්න කතා නෑ...

    මම බැලුවේ නංගිගේ මාර්ගෙන අක්කව ගන්න... කෙලියනේ මට
    නංගි වල කපනවා... මම කතා කරයි කියන බයට..

    අක්කට හොයපු එකා කැමති නෑ.... අක්කව දාල යන්න... ඌත් අබලයා වගේ ඒකිගේ පස්සෙන්මයි

    මගේ හිතේ නංගි ගැන කිසිම අදහසක් නෑ... හැගීමක් නෑ..... එකී මට ආදරෙයි කියනවා... මට සුදු, බබා මමත් ආදරෙයි කියනවා....
    මම කියන්නේ මැට්ටි කියලා විතරයි
    වෙන කිසිම දෙයක් කියන්නේ නෑ
    එකී මට ආදරෙයි කියනවා... මම මග ඇරලා ඉන්නවා

    නංගි කතා කරනවා හෙට කොහේ හරි යමුලු,,,, මට යන්න හිතෙන්නේ නෑ.... අක්කට හීනෙන්වත් වැරද්දක් කරන්න හිතෙන්නේ නෑ
    ගියත් අතින් අල්ලන්න හිතෙන්නේ නෑ
    නංගිගේ

    කෙල්ලෝ ෆට්ට කුහකයි :angry: පොඩි එකීගේ ගේමක් වෙන්න පුළුවන්

    උඹ කෙල්ලට ඔච්චරටම ලවු නම්. දෙන්න ගලපෙනවානම් මාමණ්ඩිකාරය හොයන්නේ කොයිවගේ කොල්ලෙක් ඩ හොයල බලපන්. උඹට පුළුවන් නේ කෙලින් ගිහින් අහල බලන්න. හැබැයිපුතෝ කලින් හොයල යමන්.

    උඹ කියන හැටියට පොඩි එකී ව ආස්සරේ කරන එක හොඳ නෑ. ඒකි ඉස්සල්ලම කරන්නේ කතාවෙන් අක්කව කපන එක. සෙල්ෆියක් යවනවා අනිවා, උඹල දෙන්න day out ගියගමන් :D:D:rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ අක්කට වැරද්දක් කරන්න එපා බන් නන්ගිගෙ නම්බර් එක දීපම් මම නන්ගිට තෙරුම් කරන්නම් විස්තරේ
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    උබ අක්කට වැරද්දක් කරන්න එපා බන් නන්ගිගෙ නම්බර් එක දීපම් මම නන්ගිට තෙරුම් කරන්නම් විස්තරේ

    :rofl::rofl::rofl: