අක්කට මාව ඔසී ගන්න පුලුවන්ද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,176
    8,955
    113
    Gotham City
    නෑ අපි ප්‍රයිවට් කරේ බන්.
    ආනන්දෙනම් විතරද උදව් කරන්නෙ ;)
    නැහැ බන් මගෙ යාළුවෙක් ඌත් උගෙ ගැණිත් කිව් එස් ,මොරටුව කැම්පස්
    කොල්ලා ගියෙ ආනන්දෙට .
    උඹ කිව්ව දෙවල් එක්ක මට හිතුණෙ උඹ කියල ඒ .
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    2,540
    798
    113
    in Helll
    meh dawas wala thiyana hodama option eka SWDEEN student visa yana eka gihin mona field eheka job ekak hoya gaththath PR hamaba wenawa widyama hugak adui 15 lak walen wage goda daganna puluwan.
    next option eka UK student VISA degree/Post graduate eka iwara wunama 2 year job search eka hamba wenawa. brexit nisa resources adui aniwa gemak gahanna puluwan habai wiyadama sarai and covid case niwa part time wala aduwak thiynawa but it will get better very soon
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    6,670
    1,077
    113
    බොහොම ස්තූතියි reply එකට
    කල් යන්න යන්න වෑඩේ දෙල් වෙන එක වෙන්නේ - 100% :yes:


    මෙහෙ ඉදල ජොබ් එකක් සෙට් කරගන්න එක හරිම අමාරු දෙයක්
    ------ Post added on Jun 5, 2021 at 6:10 PM
    mama kiyapu eka hodata kalpana karapan.....samahara un ubawa wata yanawa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    23,733
    15,094
    113
    ආශ්චර්යමත් රටක
    Hammata sirwata 😳

    Ow ban. Canada un baya nathuwa intake eka wadi karanneth e nisada koheda. Rata athulata money supply eka wadi wenawane. Family ekak yanawa nam awuruddak ehe jiwath wenna puluwan gana laga tiyenawa kiyala pennanna ona.

    @shenat Thank you, godak wedagath dewal tikak daala!

    BUMP and best of luck machn!!

    Thanks machan.. 😍😍
     
    • Wow
    Reactions: NaiRobi