machan 491 family visa wage ewa Canada walath tiyeda
anika Canada wala amaruda PR ganna student idala
anika Canada wala amaruda PR ganna student idala
වයිෆ්ට මෙහෙ ආවට පස්සෙ employee visa වැදුනෙ නෑ, කම්පැනි එකේ අව්ල් හින්ද, එයාටනම් ඩිග්‍රියෙන් පස්සෙ පිලිගන්න පුලුවන් experience පෙන්නන්න අමාරුයි.Service letters, salary slips tamai balanne.
Sakayak awoth eeta eha check karai. Natnam na.
Uba graduate wela awurudu 4 nam ubata awurudu 6k experienc tiyenawa kiyala danna bane. Ewage.
Wife job ekak nathuwa hitiyada godak kal?
Service letters , salary slips, epf, etf pennanna puluwan nam awlak na.![]()
Nop getting pr is the biggest stress ever.spending years without no gurantee about future
බොහොම ස්තූතියි reply එකටStudent dagena gihin passe karana deyak balapan. Otherwise, you will be too late. Better to try Canada as well.
machan 491 family visa wage ewa Canada walath tiyeda
anika Canada wala amaruda PR ganna student idala
show money අව්ලක් නැත්තන් කැනඩා යන්න.machan 491 family visa wage ewa Canada walath tiyeda
anika Canada wala amaruda PR ganna student idala
Well at least i taste the grape.No need to eat a farmdanno danithi
show money අව්ලක් නැත්තන් කැනඩා යන්න.
PR ගැන ලොකු sure එකක් තියන්න පුලුවන් අනික් රටවල් එක්ක බැලුවම.
100%Tiyenawa machan.
Ehe nam kelinma PR danna puluwan.
Danata tiyena tatwe anuwa Canada visa easy ausi visa walata wada.
Student gihin pr yana pathway ekath ausi walata wada sure. Un intake ekath wadi karane me awurudde. Ausi intake eka adu kara.
Ausi dan nikan lottery ekak wage. Green card wage.![]()
100%
කැනඩා ශෝ මනී වැඩියි.
අනික සෑහෙන්න හොයනව ඇත්තටම මුට සල්ලි තියෙනවද කියල.
ඔසී වල ශෝ මනී පෙන්නද්දි කැනඩාට වඩා ලේසි.
උබට සල්ලි අව්ලක් නැත්තන් කැනඩා පලයන්.
PR sure දැනට