අක්කරයක් අඩුම කොහෙද ?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,860
    5,013
    113
    මෙහෙනම් අක්කරයක් ගන්න පුලුවන් 1 lak වලට වගේ හෑබෑයි ප්‍රශ්නයක් තියනවා​

    ප්‍රශ්නේ මොකක්ද කියල දැනගන්න අරුට තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයි මහි හිතේ. :lol:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,559
    864
    113
    අක්කරයක් රුපියල් ලක්ෂ 10 බැගින් අක්කර 8ක් විකිණීමට මතුගම ප්‍රදේශයෙන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,867
    32,584
    113
    If you dont visit often land size may shrink

    ඒක ඇත්ත බලන්න යන්නෙ නැත්තං අඟල අඟල හරි අල්ලන කැරියො තමයි ලංකාවෙ ඉන්නෙ.
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    270
    43
    28
    අක්කරයක් රුපියල් ලක්ෂ 10 බැගින් අක්කර 8ක් විකිණීමට මතුගම ප්‍රදේශයෙන්
    මචන් මට උබේ පොන් නම්බර් එක එවපන්කෝ.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,079
    436
    83
    colombo
    padukke perch 90 k thiyanwa with house..
    duriyan gahak polgas 8 k
    ekkama badu denawa
    oninam kiyahannn
    125 bope colombo para ainemai
    hardwear ekakanam supiriii
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම අක්කරයක් විතර ඔන කරලා තියනවා,ප්‍රදේශය ලොකු ගැටලුවක් නැ,කොහෙද මට අක්කරයක් අඩුවටම ගන්න පුලුවන්,ඔයාල දන්නවා නම් මට කියන්න :)

    Padukka or Avissawella