අක්කරයක් වගාවකට බද්දට

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අක්කරයක් වගාවකට බද්දට දෙනකොට කොහොමද නීතියට කරගන්නෙ;අදහසක් දෙනවද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු ඔප්පුවක් ලිව්වත් බදු කාලෙ ඉවර උනාම ගියෙ නැත්නම් යවන්න අවුරුදු ගානක් නඩු කියන්න වෙනව කියල මම දැක්ක ලිපියක් තියෙනව
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    උබට අක්කරයක් තියෙනවා නන් කුරුදු දාපන්කෝ..පැල රජයෙම් දෙනවා.වත්ත සුද්ද කරලා හිටවන්න යන වියදම උබට යනවා...ඔක්කොම කුලියට කලත ලක්ශ 3කින් විතර පුලුවන්..බදු දෙන ඒවා තේරුමක් නෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    උබට අක්කරයක් තියෙනවා නන් කුරුදු දාපන්කෝ..පැල රජයෙම් දෙනවා.වත්ත සුද්ද කරලා හිටවන්න යන වියදම උබට යනවා...ඔක්කොම කුලියට කලත ලක්ශ 3කින් විතර පුලුවන්..බදු දෙන ඒවා තේරුමක් නෑ.
    :baffled: පැල විතරයි
    පෝර දෙනවා

    ලක්ෂය 2ක් විතර යන්නේ අතින් සේරටම :rolleyes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    උබට අක්කරයක් තියෙනවා නන් කුරුදු දාපන්කෝ..පැල රජයෙම් දෙනවා.වත්ත සුද්ද කරලා හිටවන්න යන වියදම උබට යනවා...ඔක්කොම කුලියට කලත ලක්ශ 3කින් විතර පුලුවන්..බදු දෙන ඒවා තේරුමක් නෑ.
    Ouu,Eka attha manchokka danna inner bao ekko
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    බදු ඔප්පුවක් ලිව්වත් බදු කාලෙ ඉවර උනාම ගියෙ නැත්නම් යවන්න අවුරුදු ගානක් නඩු කියන්න වෙනව කියල මම දැක්ක ලිපියක් තියෙනව

    Boru machan. Hari agreement ekak hadagatthama iwarai
     
    • Like
    Reactions: maharagama123

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    අවුරුද්දකට පස්සෙ ඇග්‍රිමන්ට් එක කැඩුවම නඩු යන්න වෙනවනෙ

    Wattha dunnama patthewath noya Salli tika aran inna epa. Aniwa maasa 3 4 parak visit ekak danawa apinam. Wade hariyata wen nettham warn karanawa. Apitanam ehema issue ekak awith nae.
     
    • Like
    Reactions: maharagama123

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    කොහොමද බන් පැළ ගන්නේ
    ප්‍රදේශයේ ගොවි ජන සේවා මධ්‍යස්ථානය ට ගිහින් කතා කරලා බලන්න මචං. එතැනින් උදවු කරනවා.
    මතක widiyata අපනයන භෝග සම්බන්ධය උපදේශක තමයි ඕවට ඉන්නේ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    Macho rent kiyada dunne ubala akkara ekak

    Factory ekak bn deela thiyenne. Uge wada awl nisa uta warn karala thiyenne extend karanna ba kyla. Paw ithn corona ekka minissunge orders nae. Thani rolak gahanne.
    Api 30k gannawa monthly.