උබට අක්කරයක් තියෙනවා නන් කුරුදු දාපන්කෝ..පැල රජයෙම් දෙනවා.වත්ත සුද්ද කරලා හිටවන්න යන වියදම උබට යනවා...ඔක්කොම කුලියට කලත ලක්ශ 3කින් විතර පුලුවන්..බදු දෙන ඒවා තේරුමක් නෑ.
පැල විතරයි
Ouu,Eka attha manchokka danna inner bao ekkoඋබට අක්කරයක් තියෙනවා නන් කුරුදු දාපන්කෝ..පැල රජයෙම් දෙනවා.වත්ත සුද්ද කරලා හිටවන්න යන වියදම උබට යනවා...ඔක්කොම කුලියට කලත ලක්ශ 3කින් විතර පුලුවන්..බදු දෙන ඒවා තේරුමක් නෑ.
බදු ඔප්පුවක් ලිව්වත් බදු කාලෙ ඉවර උනාම ගියෙ නැත්නම් යවන්න අවුරුදු ගානක් නඩු කියන්න වෙනව කියල මම දැක්ක ලිපියක් තියෙනව
අවුරුද්දකට පස්සෙ ඇග්‍රිමන්ට් එක කැඩුවම නඩු යන්න වෙනවනෙBoru machan. Hari agreement ekak hadagatthama iwarai
අවුරුද්දකට පස්සෙ ඇග්‍රිමන්ට් එක කැඩුවම නඩු යන්න වෙනවනෙ
කොහොමද බන් පැළ ගන්නේපැල විතරයි
පෝර දෙනවා
ලක්ෂය 2ක් විතර යන්නේ අතින් සේරටම![]()
ප්‍රදේශයේ ගොවි ජන සේවා මධ්‍යස්ථානය ට ගිහින් කතා කරලා බලන්න මචං. එතැනින් උදවු කරනවා.කොහොමද බන් පැළ ගන්නේ
Macho rent kiyada dunne ubala akkara ekakWattha dunnama patthewath noya Salli tika aran inna epa. Aniwa maasa 3 4 parak visit ekak danawa apinam. Wade hariyata wen nettham warn karanawa. Apitanam ehema issue ekak awith nae.
Macho rent kiyada dunne ubala akkara ekak