අක්කලා බැන්දම වාසි/අවාසි

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනව

    ඔ්ක මචං දෙන්නගේ තේරුම් ගැනී්ම අනුව සිද්ධ වෙන දෙයක්. වැඩිමල් කෙල්ලෙක් බැන්දත් දෙන්නට දෙන්න තේරුම් අරන්නම් බැන්දේ කිසි ප‍්‍රශ්නයක් නෑ. කෙල්ල එන්නෙ නෑ කොල්ලව පාලනය කරන්න.

    අනික වයසට යනකොට ඔ්නම ගෑනියෙක් දැනගන්න ඔ්නි ෆ්‍රෙෂ් එකට ඉන්න. එ්ක වැඩිමල් බාල කියල වෙනසක් නෑ. අද පාරට බැහැල බලපල්ල මිනිහට වැඩිය වයසින් බාල ගෑණු කොච්චර ඉන්නවද හැට පැනපු ලුක් එක තියන.

    එ්ක නිසා ඔය කාරනේ පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනව.

    අත්දැකීමෙන් කියන්නෙ.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746

    :yes: :yes: :yes:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    අක්කලා ඉක්මනින් වයසට යන නිසා නංගි බබෙක් හොදයි :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සම වයසේ,හැබැයි කෙල්ල මාස ගානකින් වැඩිමල් වුනත් ඔය ටික ඔහොම වෙනවද බන් :oo: