එක ඩිපෙන්ඩ් කුකුලෝ බාල උනාට කොන්ට්‍රොල් කරන්න බැරි උත්තියෝ ඉන්නවා...

එක ඩිපෙන්ඩ් කුකුලෝ බාල උනාට කොන්ට්‍රොල් කරන්න බැරි උත්තියෝ ඉන්නවා...



ඔ්ක මචං දෙන්නගේ තේරුම් ගැනී්ම අනුව සිද්ධ වෙන දෙයක්. වැඩිමල් කෙල්ලෙක් බැන්දත් දෙන්නට දෙන්න තේරුම් අරන්නම් බැන්දේ කිසි ප‍්‍රශ්නයක් නෑ. කෙල්ල එන්නෙ නෑ කොල්ලව පාලනය කරන්න.
අනික වයසට යනකොට ඔ්නම ගෑනියෙක් දැනගන්න ඔ්නි ෆ්‍රෙෂ් එකට ඉන්න. එ්ක වැඩිමල් බාල කියල වෙනසක් නෑ. අද පාරට බැහැල බලපල්ල මිනිහට වැඩිය වයසින් බාල ගෑණු කොච්චර ඉන්නවද හැට පැනපු ලුක් එක තියන.
එ්ක නිසා ඔය කාරනේ පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනව.
අත්දැකීමෙන් කියන්නෙ.

සම වයසේ,හැබැයි කෙල්ල මාස ගානකින් වැඩිමල් වුනත් ඔය ටික ඔහොම වෙනවද බන්![]()




