අක්කලා vs නංගිලා

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    දවසක් කෙල්ලෝ හතරදෙනෙක් ඉන්න කෙනෙක් ටීවී එකේද කොහේද කිව්ව.පුතාල හතරක් හිටිය එකටවඩා දුවලා හතරක් හිටපු එක නිසා ඒදෙන්න හොදටම බලාගනීලු.මොකද දුවලාට ඔනදේතමයි බැදපු කෙනත් කරන්නේ කියලා.කෙල්ලගේ දෙපාපියන්ට කෙල්ලත් සලකන අතරේ කොල්ල්ලටත් ඒකට සපෝර්ට් කරන්න වෙනවා.ඒකේ වැරැද්දක් නෑ.සමහර කොල්ලෝ තමුන්ගේ දෙමාපියන්ට වෆිෆ් සැලකුවේ නැතත් සද්දේවහලා ඉන්නවා. නමුත් කෙල්ලගේ දෙමාපියන්ට කෙල්ල කොහොමත් බලනවනේ. ඌත් ඒකට සපෝර්ට් කරනවා.දෙපැත්තම බැලන්ස් කරන කෙනෙක් තමයි හොයාගන්න ඔනේ.

    කෙල්ලෝ නාස්ලනුවදාන්නේ මුලින්ම.අපි ඒකිට ඉන්ටරස්ට් වෙලා පස්සෙ ගිහින් සෙට්කරගත්ත කාලේමයි.එතකොට ඕන කොන්දේසියකට කොල්ල නැවෙනවා.ඔන්න මටනම් බෑ දරපලන්න. කොල්ල හා පලන්නම්.ඊටපස්සේ ඉතින් හරි.කොල්ලට හැකියාව තියෙන්න ඔනේ අනවශ්‍ය කන්ඩිශන් දාන්න නොදී ඉන්න.

    අක්කකෙන්ක්ට ට්‍රයි කලා ඒකාලේ, රට යන්න කැමතිද කියලා හැහුවා.මමත් එයාට ගොඩක් කැමැත්තෙන් හිටියේ.මම යන්නෑ කියලා තේරුනාම එයා කියලාතිබුන ' එයා රටයන්නෙත් නෑ . එයාව හදාගන්න ගොඩක් ට්‍රයිකලා හරිගියේ නෑ' .තවත් මෙයත් එක්ක ඉස්සරහට ගිහින් බැදලා මට ඔනේ විදියට හදාගන්න බැරිඋනොත් එහෙම කියලා.

    කියන්න ඔයවගේ දේවල් තව තියනවා. පිලිගන්නැති අපේ ඇච්චො බැච්චන්ට අත්දැකීමම ලබන්න දෙන එකතමායි හොද.අනුන්ගේ දේවල් කියන්න ආසනෑ මේක කිව්වේ පිරිමින්ව පාලනය කරන ගෑනු අයතමයි ගොඩක් ඉන්නේ කියන්න
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    වැඩියෙන්ම හොද අක්ක කෙනෙක්ගෙ අාදරේද නන්ගි කෙනෙක්ගෙ අාදරේද?
    මට හිතෙනව මන් අක්ක කෙනෙක් බැන්දොත් අම්මෙක් පුතෙක් බලා ගන්නනව වගේ එයා මාව බලාගයි කියල,
    ඒක ඒම වෙයිද? :yes:

    are u 'buklhead' ?:P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    :lol:
    welcome to elakiri :rolleyes:

    ඕකට තමයි ඔහොම ප්‍රශ්න එන්නේ හැමදාම.
    තව ටිකකින් දායි , නන්ගි ක්නෙක් ඉන්නවා එයාට මම ෆුල් ලවු ගොඅඩක් බාල නිසා කමක්නැද්ද කියලා
    :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකට තමයි ඔහොම ප්‍රශ්න එන්නේ හැමදාම.
    තව ටිකකින් දායි , නන්ගි ක්නෙක් ඉන්නවා එයාට මම ෆුල් ලවු ගොඅඩක් බාල නිසා කමක්නැද්ද කියලා
    :P

    :lol: :lol:
    මූ මෙහෙම හිටියට අමනුශ්‍යයො එක්ක සන්නිවේදනය කරල ෆොරෙක්ස් කරන එකෙක් :baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    :lol: :lol:
    මූ මෙහෙම හිටියට අමනුශ්‍යයො එක්ක සන්නිවේදනය කරල ෆොරෙක්ස් කරන එකෙක් :baffled:

    එහෙමද.ඒකත් වෙන්න පුලුවන්. දවසක් ඌ කසින භවනාව ශනිකව ඉගනගන්න ආවේ මේකට.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මම නම් 8 වසරෙදි යාලු උනෙත් lit class ආපු 9 වසරෙ අක්කා කෙනෙක් එක්ක :P
    ඉට පස්සෙ එකම එකක් අපේ වයස, අනිත් ඔක්කොම අක්කලා,
    අන්තිමට වයිෆ් මට වඩා 2 ක් වැඩිමල්/

    අංකයක් කියන්නෙ වයසක් නෙමෙයි බං.
    සමහර අක්කිලා ඉන්නවා වයස කියන්න බැ, 30 උනත් 21 පෙනුමක් තියෙන්නෙ.

    සමනර නන්ගිලත් ඉන්නවා 25 පැනපු ගමන් ඇන්ටි කෙනෙක් වගේ.. අංක වලින් වයස කියන්න බැ.
    ඒ වගේම අර කෙමෙන්ට් කරලා තිබ්බා වගේ අක්කලා අශ්‍රය කරන්න නම් හොද පොඋරුශයක් තියෙන්න ඕන නැත්නම් උන් පට්ට විදියට අපිට ලොකු ලයින් දානවා.

    පොර්ශය කියන්නෙ සික්ස් පැක් නෙමෙයි, ඒකිට වඩා සමාජ අද්දැකීම්,
    වයසින් වැඩි කෙල්ලෙක් ගෙ ගොරවය ගන්න පුලුවන් සමාජ අද්දැකිම් / අද්ඩ්ය්යාපනය / ජොබ් එක වගේ දේවල් වලින්.

    ඒ ඔක්කොම අරකිට වඩා අඩුයි නම් වැරදිලා වත් බදින්න එපා, බැදපු දවසට පස්සෙ ඉදන් අඩන්න වෙන්නෙ, අනිත් හැම දේම කෙල්ලට වඩා වැඩි නම්. කෙල්ලට දැනෙන්නෙ නැ උබ මල්ලි කෙනෙක් කියලා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය තියරිනේ පුතී උබ කියන්නේ.සමාජේ බැදපු එවුන් එක්ක ටිකක් කතාකරපන්කෝ.ගොඩක් තැන්වල ගෑනු , තමුන්ගේ මනුස්ස්වයව පාලනය කරනවා.
    නීතියට අනුව පොලීසියට මිනිහෙකුට ගහන්නත් බෑ(මුලික අයිතිවාසිකම්).
    ඇත්ත තත්වේ හාත්පසින්ම වෙනස් උබට ටිකක් මැචුව රෙද්දී තේරෙයි.දන්න අක්ක කෙනෙක් ඉන්නවා, එයාතමයි ගෙදරම පාලනය කරන්නේ.අයියා විරුද්ධව වචනයක්වත් කියන්නෑ.අයියා කීයට ගෙදර ආවත් ගමනක් තියනවනම් එක්කයන්න ඔනේ. මහන්සි තිබ්බත් නැතත් ඌ යනවා.සල්ලි එයාගාව තියාගන්නේ.කුබුරට වයසක නැන්දමාම දෙන්න.අක්ක යන්නෑ.අඩුමගානේ තේ ටිකක්වත් ගෙනියන්නෑ අයියා වැඩකලත්.ඌ වචනයක්වත් කතාකරන්නෑ ඒවට.මිනිහගේ නෙවෙයි ගෙදරම පාලනය අතටගන්නවා.

    සමහරවිට ඒක වෙන්නේ උබටත් නොදැනීම.යාලුවෙලා ඉන්න කාලෙම තමයි හෙමීට නාස්ලනුව දාන්නේ, දාල ඒක අතට ගත්තාම ජහ ජහ තමා.

    අක්කෙක්වද බැදල ඉන්නෙ එයා, මන් කෙල්ලොන්ගෙ පස්සෙ නැවීගෙන යන්නෙ නැ බන්, උන් දෙන්න බැන්දෙ කෝමද?
    දැන් අර ගමනක් තියෙනවනම් එක්කන් ගියෙ නැත්තන් මොකද වෙන්නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol: :lol:
    මූ මෙහෙම හිටියට අමනුශ්‍යයො එක්ක සන්නිවේදනය කරල ෆොරෙක්ස් කරන එකෙක් :baffled:
    අද බැරි උනත්‍ මන් ලගදිම කරනව,
    උබල අාන්ඩුවටයිි අහලපහල උන්ටයි බැන බැන ඉදපල්ල :rolleyes:
    එහෙමද.ඒකත් වෙන්න පුලුවන්. දවසක් ඌ කසින භවනාව ශනිකව ඉගනගන්න ආවේ මේකට.

    මන් මේක භාවනා ත්රේඩ් දාල අලුතින් දේවල් ඉගෙනගන්න හැදුවට සිද්ද උනේ පීම් වලට රිප්ලයි කර කර ගොඩක් අය භාවනාව ගැන දේවල් උගන්නපු එක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අද බැරි උනත්‍ මන් ලගදිම කරනව,
    උබල අාන්ඩුවටයිි අහලපහල උන්ටයි බැන බැන ඉදපල්ල :rolleyes:

    මන් මේක භාවනා ත්රේඩ් දාල අලුතින් දේවල් ඉගෙනගන්න හැදුවට සිද්ද උනේ පීම් වලට රිප්ලයි කර කර ගොඩක් අය භාවනාව ගැන දේවල් උගන්නපු එක

    :sorry::sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නම් 8 වසරෙදි යාලු උනෙත් lit class ආපු 9 වසරෙ අක්කා කෙනෙක් එක්ක :P
    ඉට පස්සෙ එකම එකක් අපේ වයස, අනිත් ඔක්කොම අක්කලා,
    අන්තිමට වයිෆ් මට වඩා 2 ක් වැඩිමල්/

    අංකයක් කියන්නෙ වයසක් නෙමෙයි බං.
    සමහර අක්කිලා ඉන්නවා වයස කියන්න බැ, 30 උනත් 21 පෙනුමක් තියෙන්නෙ.

    සමනර නන්ගිලත් ඉන්නවා 25 පැනපු ගමන් ඇන්ටි කෙනෙක් වගේ.. අංක වලින් වයස කියන්න බැ.
    ඒ වගේම අර කෙමෙන්ට් කරලා තිබ්බා වගේ අක්කලා අශ්‍රය කරන්න නම් හොද පොඋරුශයක් තියෙන්න ඕන නැත්නම් උන් පට්ට විදියට අපිට ලොකු ලයින් දානවා.

    පොර්ශය කියන්නෙ සික්ස් පැක් නෙමෙයි, ඒකිට වඩා සමාජ අද්දැකීම්,
    වයසින් වැඩි කෙල්ලෙක් ගෙ ගොරවය ගන්න පුලුවන් සමාජ අද්දැකිම් / අද්ඩ්ය්යාපනය / ජොබ් එක වගේ දේවල් වලින්.

    ඒ ඔක්කොම අරකිට වඩා අඩුයි නම් වැරදිලා වත් බදින්න එපා, බැදපු දවසට පස්සෙ ඉදන් අඩන්න වෙන්නෙ, අනිත් හැම දේම කෙල්ලට වඩා වැඩි නම්. කෙල්ලට දැනෙන්නෙ නැ උබ මල්ලි කෙනෙක් කියලා.

    සමාජ අත්දැකීම් තියෙනව
    අනිත් ඔක්කොම ඒව මට වඩා 80% විතර වැඩි
    එයා මාව ඒම කෙයා කරන්නෙත් නෑ. කොටින්ම එයාට හිතාගන්නවත් බැරුව අැති මන් එයාට කැමති කියල:(
    කෝම උනත් අක්කල දෙන්නෙක් විතර මට කැමැත්තෙන් ඉදල තියෙනව
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දවසක් කෙල්ලෝ හතරදෙනෙක් ඉන්න කෙනෙක් ටීවී එකේද කොහේද කිව්ව.පුතාල හතරක් හිටිය එකටවඩා දුවලා හතරක් හිටපු එක නිසා ඒදෙන්න හොදටම බලාගනීලු.මොකද දුවලාට ඔනදේතමයි බැදපු කෙනත් කරන්නේ කියලා.කෙල්ලගේ දෙපාපියන්ට කෙල්ලත් සලකන අතරේ කොල්ල්ලටත් ඒකට සපෝර්ට් කරන්න වෙනවා.ඒකේ වැරැද්දක් නෑ.සමහර කොල්ලෝ තමුන්ගේ දෙමාපියන්ට වෆිෆ් සැලකුවේ නැතත් සද්දේවහලා ඉන්නවා. නමුත් කෙල්ලගේ දෙමාපියන්ට කෙල්ල කොහොමත් බලනවනේ. ඌත් ඒකට සපෝර්ට් කරනවා.දෙපැත්තම බැලන්ස් කරන කෙනෙක් තමයි හොයාගන්න ඔනේ.

    කෙල්ලෝ නාස්ලනුවදාන්නේ මුලින්ම.අපි ඒකිට ඉන්ටරස්ට් වෙලා පස්සෙ ගිහින් සෙට්කරගත්ත කාලේමයි.එතකොට ඕන කොන්දේසියකට කොල්ල නැවෙනවා.ඔන්න මටනම් බෑ දරපලන්න. කොල්ල හා පලන්නම්.ඊටපස්සේ ඉතින් හරි.කොල්ලට හැකියාව තියෙන්න ඔනේ අනවශ්‍ය කන්ඩිශන් දාන්න නොදී ඉන්න.

    අක්කකෙන්ක්ට ට්‍රයි කලා ඒකාලේ, රට යන්න කැමතිද කියලා හැහුවා.මමත් එයාට ගොඩක් කැමැත්තෙන් හිටියේ.මම යන්නෑ කියලා තේරුනාම එයා කියලාතිබුන ' එයා රටයන්නෙත් නෑ . එයාව හදාගන්න ගොඩක් ට්‍රයිකලා හරිගියේ නෑ' .තවත් මෙයත් එක්ක ඉස්සරහට ගිහින් බැදලා මට ඔනේ විදියට හදාගන්න බැරිඋනොත් එහෙම කියලා.

    කියන්න ඔයවගේ දේවල් තව තියනවා. පිලිගන්නැති අපේ ඇච්චො බැච්චන්ට අත්දැකීමම ලබන්න දෙන එකතමායි හොද.අනුන්ගේ දේවල් කියන්න ආසනෑ මේක කිව්වේ පිරිමින්ව පාලනය කරන ගෑනු අයතමයි ගොඩක් ඉන්නේ කියන්න

    මන් කවදාවත් කෙල්න්ගෙ පස්සෙන් ගිහින් යාලු කරගන්නෙ නෑ බන්. ඒ ඔය හේතුව හන්දම තමයි
    ඒම යාලු කරගත්තම යකා බැදගත්තම වගේ දොලපිදේනි දෙන්න ඕන
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ක්‍රීඩා කටයුතු වලට නම් හොඳට ප්‍රැක්ටිස් තියෙන එකියක් ඕනෙ. වයස අදාල නෑ:P

    අාදරේ ගැන අපි කතාකරන්නෙ
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මම නම් 8 වසරෙදි යාලු උනෙත් lit class ආපු 9 වසරෙ අක්කා කෙනෙක් එක්ක :P
    ඉට පස්සෙ එකම එකක් අපේ වයස, අනිත් ඔක්කොම අක්කලා,
    අන්තිමට වයිෆ් මට වඩා 2 ක් වැඩිමල්/

    අංකයක් කියන්නෙ වයසක් නෙමෙයි බං.
    සමහර අක්කිලා ඉන්නවා වයස කියන්න බැ, 30 උනත් 21 පෙනුමක් තියෙන්නෙ.

    සමනර නන්ගිලත් ඉන්නවා 25 පැනපු ගමන් ඇන්ටි කෙනෙක් වගේ.. අංක වලින් වයස කියන්න බැ.
    ඒ වගේම අර කෙමෙන්ට් කරලා තිබ්බා වගේ අක්කලා අශ්‍රය කරන්න නම් හොද පොඋරුශයක් තියෙන්න ඕන නැත්නම් උන් පට්ට විදියට අපිට ලොකු ලයින් දානවා.

    පොර්ශය කියන්නෙ සික්ස් පැක් නෙමෙයි, ඒකිට වඩා සමාජ අද්දැකීම්,
    වයසින් වැඩි කෙල්ලෙක් ගෙ ගොරවය ගන්න පුලුවන් සමාජ අද්දැකිම් / අද්ඩ්ය්යාපනය / ජොබ් එක වගේ දේවල් වලින්.

    ඒ ඔක්කොම අරකිට වඩා අඩුයි නම් වැරදිලා වත් බදින්න එපා, බැදපු දවසට පස්සෙ ඉදන් අඩන්න වෙන්නෙ, අනිත් හැම දේම කෙල්ලට වඩා වැඩි නම්. කෙල්ලට දැනෙන්නෙ නැ උබ මල්ලි කෙනෙක් කියලා.

    අඩෝ මෙන්න comment එක :yes::yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Age is just a number. Mental level එක විතරයි එකම important දේ. ඒත් උබලා හෙන පවු.. කොයි එකත් එකයි උඹ ගෙ attraction එක නැත්තං. ආදරේ කියන්නේ නිකං බයිලාවක්. හැමෝම selfish මේ ලෝකේ දෙමව්පියන් හැරෙන්න. සමහර වෙලාවට දෙමවුපියනුත් selfish උබලා ගෙවල් වලින් අෑත් වෙලා තනියෙන් ඉන්නකොට හිතෙනව එයාලට උනත් තව ලමයෙක් හිටියනම් හොඳයි කියල. මේ ලෝකේ වෙන කවුරුත් නැහැ උඹ ව බලාගන්න. උඹ විතරයි ඉන්නේ. ඉන්න ටිකේ ආතල් එකක් අරං ඉඳලා මැරිලා පලයං නිකන් ආදරේ හොය හොය දුවන එක නවත්තල. උඹ attractive වෙන්නේ කොහොමද self confidence එක build කරගන්නේ කොහොමද. උබට value එකක් දෙන කෙනෙක් ඉන්නවද. අන්න එතන ඒ කෙනා උඹ එක්ක ඉඳියි. නමුත් ඒ ඉන්නෙ උබේ soul එක ට තියෙන ආදරේ ට නෙමෙයි. උඹ ගෙ තියෙන value එක, attraction එක නිසා. ඒ ugly truth එක දැනගෙන ජීවත් වෙයන්. මිනිස්සු හරි ආසයි සිහින වල ජීවත් වෙන්න. නමුත් හීන ගෙවල් වල අත්තිවාරම් හරිම unstable. උබලා හොයන ඔය safe zone එක මේ ලෝකේ නැත.

    තියෙනව වගේ මැවී පෙනෙන හීනෙ ඇතුලේ ජීවත් වෙන්න පුළුවන්. ඒ එක ක්‍රමයක් ජීවත් වෙන. නමුත් කොයි වෙලේ පුක පැලෙයි ද sure නැ
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Age is just a number. Mental level එක විතරයි එකම important දේ. ඒත් උබලා හෙන පවු.. කොයි එකත් එකයි උඹ ගෙ attraction එක නැත්තං. ආදරේ කියන්නේ නිකං බයිලාවක්. හැමෝම selfish මේ ලෝකේ දෙමව්පියන් හැරෙන්න. සමහර වෙලාවට දෙමවුපියනුත් selfish උබලා ගෙවල් වලින් අෑත් වෙලා තනියෙන් ඉන්නකොට හිතෙනව එයාලට උනත් තව ලමයෙක් හිටියනම් හොඳයි කියල. මේ ලෝකේ වෙන කවුරුත් නැහැ උඹ ව බලාගන්න. උඹ විතරයි ඉන්නේ. ඉන්න ටිකේ ආතල් එකක් අරං ඉඳලා මැරිලා පලයං නිකන් ආදරේ හොය හොය දුවන එක නවත්තල. උඹ attractive වෙන්නේ කොහොමද self confidence එක build කරගන්නේ කොහොමද. උබට value එකක් දෙන කෙනෙක් ඉන්නවද. අන්න එතන ඒ කෙනා උඹ එක්ක ඉඳියි. නමුත් ඒ ඉන්නෙ උබේ soul එක ට තියෙන ආදරේ ට නෙමෙයි. උඹ ගෙ තියෙන value එක, attraction එක නිසා. ඒ ugly truth එක දැනගෙන ජීවත් වෙයන්. මිනිස්සු හරි ආසයි සිහින වල ජීවත් වෙන්න. නමුත් හීන ගෙවල් වල අත්තිවාරම් හරිම unstable. උබලා හොයන ඔය safe zone එක මේ ලෝකේ නැත

    උබ කියන කතාව ගොඩක් දුරට අැත්, හැමතැනම සිද්ද වෙන්න ඕක, ඒත් බන් සමහරු බදින්න කලින් උනත් අනිත්කෙනා අබ්බගාත උනත් එකතැන් උනත් දාල යන්නෙ නැතිව ඉන්නෙ :yes:
    අන්නේකයි මන් සෝල්මේට් හම්බෙනකන් ඉන්නෙ