දවසක් කෙල්ලෝ හතරදෙනෙක් ඉන්න කෙනෙක් ටීවී එකේද කොහේද කිව්ව.පුතාල හතරක් හිටිය එකටවඩා දුවලා හතරක් හිටපු එක නිසා ඒදෙන්න හොදටම බලාගනීලු.මොකද දුවලාට ඔනදේතමයි බැදපු කෙනත් කරන්නේ කියලා.කෙල්ලගේ දෙපාපියන්ට කෙල්ලත් සලකන අතරේ කොල්ල්ලටත් ඒකට සපෝර්ට් කරන්න වෙනවා.ඒකේ වැරැද්දක් නෑ.සමහර කොල්ලෝ තමුන්ගේ දෙමාපියන්ට වෆිෆ් සැලකුවේ නැතත් සද්දේවහලා ඉන්නවා. නමුත් කෙල්ලගේ දෙමාපියන්ට කෙල්ල කොහොමත් බලනවනේ. ඌත් ඒකට සපෝර්ට් කරනවා.දෙපැත්තම බැලන්ස් කරන කෙනෙක් තමයි හොයාගන්න ඔනේ.
කෙල්ලෝ නාස්ලනුවදාන්නේ මුලින්ම.අපි ඒකිට ඉන්ටරස්ට් වෙලා පස්සෙ ගිහින් සෙට්කරගත්ත කාලේමයි.එතකොට ඕන කොන්දේසියකට කොල්ල නැවෙනවා.ඔන්න මටනම් බෑ දරපලන්න. කොල්ල හා පලන්නම්.ඊටපස්සේ ඉතින් හරි.කොල්ලට හැකියාව තියෙන්න ඔනේ අනවශ්‍ය කන්ඩිශන් දාන්න නොදී ඉන්න.
අක්කකෙන්ක්ට ට්‍රයි කලා ඒකාලේ, රට යන්න කැමතිද කියලා හැහුවා.මමත් එයාට ගොඩක් කැමැත්තෙන් හිටියේ.මම යන්නෑ කියලා තේරුනාම එයා කියලාතිබුන ' එයා රටයන්නෙත් නෑ . එයාව හදාගන්න ගොඩක් ට්‍රයිකලා හරිගියේ නෑ' .තවත් මෙයත් එක්ක ඉස්සරහට ගිහින් බැදලා මට ඔනේ විදියට හදාගන්න බැරිඋනොත් එහෙම කියලා.
කියන්න ඔයවගේ දේවල් තව තියනවා. පිලිගන්නැති අපේ ඇච්චො බැච්චන්ට අත්දැකීමම ලබන්න දෙන එකතමායි හොද.අනුන්ගේ දේවල් කියන්න ආසනෑ මේක කිව්වේ පිරිමින්ව පාලනය කරන ගෑනු අයතමයි ගොඩක් ඉන්නේ කියන්න

Last edited: