එතකොට අපි 4 වසරේ වගේ ඉස්කෝලේ concert එකට A/L කරන අක්කාලා වගයක් මෙන්න මේ පල්ලෙහා සිංදුවට නැටුවා. මට හිතා ගන්න බැරි උන් ඒ නැටුමට හෙන කොට ඩෙනිම් සායවල් ඇඳන් හිටියෙ ඉස්කෝලේ කොහොම ඒ වගේ දේකට ඉඩ දුන්නාද මන්දා මට මතකයි පස්සේ පිනා කේස් දැම්මා
ඒත් කලාත්මකයිනෙ හිටං![]()