අක්කා කෙනෙක් සෙට් කරගන්න

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මචන් ලන්කාවෙ අනින්න ඔනෙ නම් බොරුවට හරි ලව් කරන්න ඔනෙ බහුතරයකට... ලව් නැතිව අනින්න විතරක් ලන්කාවෙ සෙට් වෙනවා ගොඩක් අඩුයි
    85% ක් විතර මම උබ එක්ක එකගයි. මොකද ලංකාවෙ උන්ගෙ මෙන්ටලිටි එක සෑහෙන්න පහල තැනක තියෙන්නෙ සෙක්ස් පැත්තෙන් ගත්තම. හැබැයි සුලුතරයක් ඉන්නව මේ පිලිබදව සෑහෙන දැනුමක් තියෙන ඕනිම සිටුවේශන් එකක් හැන්ඩ්ල් කරගන්න පුලුවන් අය. එහෙම කෙල්ලෙක් සෙට් උනොත් ගොඩේ ගොඩ.
     
    • Like
    Reactions: buddikagayan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මචන් ලන්කාවෙ අනින්න ඔනෙ නම් බොරුවට හරි ලව් කරන්න ඔනෙ බහුතරයකට... ලව් නැතිව අනින්න විතරක් ලන්කාවෙ සෙට් වෙනවා ගොඩක් අඩුයි
    එකඟයි
     
    • Like
    Reactions: buddikagayan

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    576948.jpg
     
    • Haha
    Reactions: puke_amaris

    puke_amaris

    Active member
  • Jan 27, 2021
    68
    109
    33
    විදි නම් තියෙනවා. ඒ උනාට කැරි වැඩ කරන්න එපා බං.
    ඉතින් කියපන්කො අපිටත් දැනගන්න. මට එහෙම කැරි වැඩක් කරන්න ඕනෙ නෑ. මන් සිරාවටම කෙයාර් කරනවා ඔය කෙල්ල ගැන දැනටත්. හැබැයි ඉතින් මන් මගෙ වෙලාව ඒකි වෙනුවෙන් වෙන් කරලා ඒ වගේ දේවල් කරාට වැඩක් නෑ මන් ගැන කැමැත්තක් ඇති වෙන්නෙ නැත්තන්. අන්තිමට මගෙ වෙලාවත් අපරාදෙ. කෙල්ලට දැන් කොල්ලො එපාවෙලා ඉන්නෙ කලින් සීන් එක හින්දා. බදින්නෙ නෑ කියලා කියන්නෙ. මාත් කැමති නෑ බදින්න. ඉතින් අපි දෙන්නා සෙට් වුනොත් දිගටම එහෙම ඉන්න පුළුවන්.
    එහෙම වෙන්නේ නෑ බං... ඉක්මන් වෙන්න එපා. සේප් එකේ ගේමට බැහැපන්. පොඩි ලව් එකක් දීපන් ලාවට. ෆෙක්‌ ලව් එකක්.
    ලව් එක නම් දෙන්න පුළුවන් ඇත්තට හරි. වැඩේ කියන්නෙ මන් ගැන තියෙන impression එක එච්චර හරි නෑ. කලින් ඔෆිස් එකේ කැල්ලක් එක්ක ආතල් එකක් ගන්න ඕනේ කියල මන් කියලා තියෙනවා. කලින් කෙල්ල එක්ක night එකක් ගැහුවා කියලත් දන්නවා. මම චාටර් වෙලා ඉන්නේ දැන්