මේ ත්‍රෙඩ් එක මෙය හා බැඳේ.
හරි දැන් මට 100% සුවර් මුගෙයි අක්කාගෙයි අතරේ මොකක් හරි දෙයක් තියෙනවා. මුගේ අක්කාට කොන්දේ කැක්කුමක් කියලා ඩොක්ටර් කෙනෙක් චැනල් කළා ඊයේ. ඉතින් මම අද ඇහුවා උන්ගේ ගෙදර ගියහම ඩොක්ටර් මොකෝ කිව්වේ කියලා. ඒකි කිව්වා ඩොක්ටර් කිව්වා ව්‍යායාම කරන්න ඒ වගේම ඇඳේ එක පැත්තට නිදියන්න එපා කිව්වා කියලා. ඉතින් මන් කිව්වා දැන් ඉන්න ඇඳේ තුන් දෙනෙක් (මේකියි, මල්ලියි අම්මායි) ඉන්න නිසා ඉඩ නැතුව කොන්දේ කැක්කුම හැදෙනවා ඇත්තේ. ඒ නිසා මල්ලිව උගේ කාමරේට දාන්න නැත්තන් ඔයා ඒ කාමරේට යන්න කියලා. ඕක කිව්වා විතරයි අරූ කිව්වා අපෝ මට නම් බෑ ඒකේ ඉන්න බයයි කියලා. මම කිව්වා එහෙනම් අක්කාව ඒකට දාමු කියලා. මූ කියනවා එපා එපා මගේ ඇඳ දෙන්නේ නෑ ඒකිට කියලා. ඔන්න ඕකයි විස්තරේ. මුගේ ෆෝන් එකේ තිබ්බේ අක්කාගේ ෆොටෝ එකක් තමා.