මමනම් ඕන එක්කෙන්ක්ට නංගියේ අක්කේ කියල කතා කරන්නේ මෙච්චර කාලෙකට කවුරුත් මුකුත් කියල නැ
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල May 8, 2016 #101 මමනම් ඕන එක්කෙන්ක්ට නංගියේ අක්කේ කියල කතා කරන්නේ මෙච්චර කාලෙකට කවුරුත් මුකුත් කියල නැ
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell May 8, 2016 #102 maxwell90 said: වැල්වටාරං ඕන නෑ බං. උඹ ඔය අහන්නෙ... My sister's friend Vs MILF මේ දෙකේ වෙනසනෙ.... Click to expand...
maxwell90 said: වැල්වටාරං ඕන නෑ බං. උඹ ඔය අහන්නෙ... My sister's friend Vs MILF මේ දෙකේ වෙනසනෙ.... Click to expand...
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle May 8, 2016 #103 samahara apita wada wayasa adu kelloth dan marry karala nikan aunty la wage.
K kkr Well-known member Jun 1, 2008 5,274 796 113 Seeduwa May 8, 2016 #104 dinchad said: හැමෝටම අක්කා කියපන් එතකොට බබාටත් සතුටුයි අම්මාටත් සතුටුයි Click to expand...
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) May 8, 2016 #105 suranga034 said: mata ahila thiynawa samahara gewal wala gedara amma thatthata thatthi kiyala katha karanawa, laminuth thatthi, ammath thathi puduma ratak Click to expand... ඕක නම් ගොඩක් වෙලාවට වෙන්නේ යාළුවෙලා බැන්දම, මුල් කලේ ඉඳන්ම තාත්ති කියල කියල (ආදරේට) පස්සේ ළමයි හම්බුනාම්ත් වෙනස් නොකර යනවා.
suranga034 said: mata ahila thiynawa samahara gewal wala gedara amma thatthata thatthi kiyala katha karanawa, laminuth thatthi, ammath thathi puduma ratak Click to expand... ඕක නම් ගොඩක් වෙලාවට වෙන්නේ යාළුවෙලා බැන්දම, මුල් කලේ ඉඳන්ම තාත්ති කියල කියල (ආදරේට) පස්සේ ළමයි හම්බුනාම්ත් වෙනස් නොකර යනවා.