අක්කිලා දෙන්නෙක්ගේ තුරුලේ. - මට පොඩි ස්ටෝරි එකක් මතක් උනා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    මට පොඩි ස්ටෝරි එකක් මතක් උනා. ඉස්සර මම අපේ ලඟම නෑදැයෝ වන ගෙදරක යනවා හැම සිකුරාදාවකම. අපහු එන්නේ ඉරිදා. එතකොට මම තුන වසරේ. ඒ ගෙදරට එනවා වෙන ගෙදරක ලොකු අක්කිලා දෙන්නෙක්. එයාලගේ ගෙදරයි අපේ නෑදැයෝ වන ගෙදරයි ලගින්ම ආශ්‍රය කරන කට්ටිය. ඒ අක්කිලට ඒ දවස් වල වයස 22 වගේ ඇති. ලස්සනයි. එයාල ඉතින් මාව හුරතල් කරනවා. පොඩි එකා නේ.

    උබලට නැද්ද මෙහෙම එක්ස්පිරියන්.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    DCTM_Penguin_UK_DK_AL629526_pkusmj.jpg
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    නෑ ඔහොම සීන් එකක් නෙවේ මෙහෙම සීන් එකක්නම් උනා. මම ඉස්සර යනවා අපේ නෑදෑ අක්කා කෙනෙක්ගෙ ගෙදරට. මගෙම අක්කා වගේ තමා. එහෙ අක්කයි අයියලා දෙන්නයි එයාලගෙ අම්මයි ඉන්නෙ. සීන් එක මේකයි. අයියගෙ computer එක අයියා නැතිවෙලාවේ ඔබද්දි කවදාවත් දැකලා නැති අමුතු video එකක්, වැලක්. මම 6වසරේ වගේ ඉතිං ඒකෙ තියන වල් සීන් එක එච්චර මට ඔලුවට වැදුන්නෑ. අනික ඒ වැලනම් හෙන අමුතුයි හෙන ලොකු යෝධ ගෑනියෙකුයි ,යෝධ මිනිහෙකුයි හෙන සයිස් උන්. මම කල්පනා කරා අමු හෙලුවෙන් මුන් මොනාද කරන්නෙ කියලා. ඉතිං මම බල බල ඉද්දි ඒ ගෙදර අක්කත් දැක්කා. දැකලා මාත් එක්ක බල බල උන්ගෙ අම්මටත් අඬ ගැහුවා. දැන් තුන්දෙනාම බය වෙලා වගෙ බලන් ඉන්නවා. උන්ගෙ අම්මා කිව්වා ඕවා ඔබන්න එපා අයියා දැනගත්තොත් බනියි කියලා. එච්චරයි. හැබැයි අර දෙන්නා කට ඇරන් බලන් හිටියට දෙන්නටම මට වඩා තේරෙනවා ඒක හෙන කොච්චර වල්ද කියලා. මට ඒක එවෙලෙවත් එච්චරම ගානක් නෑ. මට පුදුමයි ඒ video එක. ඒත් අරුන් දෙන්නා ඒක දිහා එකට ඉදන් බලන් හිටියේ කොහොමද කියන එකයි මට තියෙන ලොකුම පුදුමේ දැන්😹
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138

    gahuw bn
     
    • Like
    Reactions: ntayya

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    නෑ ඔහොම සීන් එකක් නෙවේ මෙහෙම සීන් එකක්නම් උනා. මම ඉස්සර යනවා අපේ නෑදෑ අක්කා කෙනෙක්ගෙ ගෙදරට. මගෙම අක්කා වගේ තමා. එහෙ අක්කයි අයියලා දෙන්නයි එයාලගෙ අම්මයි ඉන්නෙ. සීන් එක මේකයි. අයියගෙ computer එක අයියා නැතිවෙලාවේ ඔබද්දි කවදාවත් දැකලා නැති අමුතු video එකක්, වැලක්. මම 6වසරේ වගේ ඉතිං ඒකෙ තියන වල් සීන් එක එච්චර මට ඔලුවට වැදුන්නෑ. අනික ඒ වැලනම් හෙන අමුතුයි හෙන ලොකු යෝධ ගෑනියෙකුයි ,යෝධ මිනිහෙකුයි හෙන සයිස් උන්. මම කල්පනා කරා අමු හෙලුවෙන් මුන් මොනාද කරන්නෙ කියලා. ඉතිං මම බල බල ඉද්දි ඒ ගෙදර අක්කත් දැක්කා. දැකලා මාත් එක්ක බල බල උන්ගෙ අම්මටත් අඬ ගැහුවා. දැන් තුන්දෙනාම බය වෙලා වගෙ බලන් ඉන්නවා. උන්ගෙ අම්මා කිව්වා ඕවා ඔබන්න එපා අයියා දැනගත්තොත් බනියි කියලා. එච්චරයි. හැබැයි අර දෙන්නා කට ඇරන් බලන් හිටියට දෙන්නටම මට වඩා තේරෙනවා ඒක හෙන කොච්චර වල්ද කියලා. මට ඒක එවෙලෙවත් එච්චරම ගානක් නෑ. මට පුදුමයි ඒ video එක. ඒත් අරුන් දෙන්නා ඒක දිහා එකට ඉදන් බලන් හිටියේ කොහොමද කියන එකයි මට තියෙන ලොකුම පුදුමේ දැන්😹
    aiya gedara awama allaganna athi