නෑ ඔහොම සීන් එකක් නෙවේ මෙහෙම සීන් එකක්නම් උනා. මම ඉස්සර යනවා අපේ නෑදෑ අක්කා කෙනෙක්ගෙ ගෙදරට. මගෙම අක්කා වගේ තමා. එහෙ අක්කයි අයියලා දෙන්නයි එයාලගෙ අම්මයි ඉන්නෙ. සීන් එක මේකයි. අයියගෙ computer එක අයියා නැතිවෙලාවේ ඔබද්දි කවදාවත් දැකලා නැති අමුතු video එකක්, වැලක්. මම 6වසරේ වගේ ඉතිං ඒකෙ තියන වල් සීන් එක එච්චර මට ඔලුවට වැදුන්නෑ. අනික ඒ වැලනම් හෙන අමුතුයි හෙන ලොකු යෝධ ගෑනියෙකුයි ,යෝධ මිනිහෙකුයි හෙන සයිස් උන්. මම කල්පනා කරා අමු හෙලුවෙන් මුන් මොනාද කරන්නෙ කියලා. ඉතිං මම බල බල ඉද්දි ඒ ගෙදර අක්කත් දැක්කා. දැකලා මාත් එක්ක බල බල උන්ගෙ අම්මටත් අඬ ගැහුවා. දැන් තුන්දෙනාම බය වෙලා වගෙ බලන් ඉන්නවා. උන්ගෙ අම්මා කිව්වා ඕවා ඔබන්න එපා අයියා දැනගත්තොත් බනියි කියලා. එච්චරයි. හැබැයි අර දෙන්නා කට ඇරන් බලන් හිටියට දෙන්නටම මට වඩා තේරෙනවා ඒක හෙන කොච්චර වල්ද කියලා. මට ඒක එවෙලෙවත් එච්චරම ගානක් නෑ. මට පුදුමයි ඒ video එක. ඒත් අරුන් දෙන්නා ඒක දිහා එකට ඉදන් බලන් හිටියේ කොහොමද කියන එකයි මට තියෙන ලොකුම පුදුමේ දැන්