අක්කලාවනම් දැක්කම ආස හිතෙනවා තමයි.ඕක උඹට විතරක් තියෙන ලෙඩක් නෙමේ
එයා මට වඩා අවරුදු 4ක් වැඩිමල්, අපෙ අක්කට වඩා අවුරුදු 2ක් වැඩිමල්, උබලට මේවගේ ප්‍රශ්න අැතිවෙල තියෙනවද?
මේක අසාමාන්‍යයිද?
අනික මේක සිරා ලව් එකක්.
එහෙම කසාද බැන්ද උන් ඉන්නවද උබල අදුරන
Ehma awlk nam na bn mm dnna ewun innwa badala hodata jiwath wena
ැර අහ තියෙන එකට උත්තර දියන්කො
man danna nangi kenek innawa eya bande eyata wada auruddakda dekakda baala kollekwa.
chandrika+ vijaya kumarathunga
Aishwarya + Abhishek
අවුරුද්දට බුලක් දීල වදින්න වෙන්නේ කොහොමද බන්???
කෙල්ල කොල්ලට බුලත් දීලා වදිනවද?
නැත්නම් කොල්ල කෙල්ලට බුලත් දීල වදිනවද??
වැඩිමල් කෙල්ලෙක් බැන්දාම?? නොදන්නා නිසා අහන්නේ???
අවුරුද්දට බුලක් දීල වදින්න වෙන්නේ කොහොමද බන්???
කෙල්ල කොල්ලට බුලත් දීලා වදිනවද?
නැත්නම් කොල්ල කෙල්ලට බුලත් දීල වදිනවද??
වැඩිමල් කෙල්ලෙක් බැන්දාම?? නොදන්නා නිසා අහන්නේ???
අවුලක් නෑ බං. මම දන්න කෙනෙක් ගෙ වෙනස් අවුරුදු 15ක්.
එයා මට වඩා අවරුදු 4ක් වැඩිමල්, අපෙ අක්කට වඩා අවුරුදු 2ක් වැඩිමල්, උබලට මේවගේ ප්‍රශ්න අැතිවෙල තියෙනවද?
මේක අසාමාන්‍යයිද?
අනික මේක සිරා ලව් එකක්.
එහෙම කසාද බැන්ද උන් ඉන්නවද උබල අදුරන