
my present gf's daughter is 10 years younger than me
akanam aulk naha bn.. onataram badinawa.... eth podi case akak tiyenawa ubata akka kina de ahan inda weanwa![]()
Ai ykoඑයා මට වඩා අවරුදු 4ක් වැඩිමල්, අපෙ අක්කට වඩා අවුරුදු 2ක් වැඩිමල්, උබලට මේවගේ ප්රශ්න අැතිවෙල තියෙනවද?
මේක අසාමාන්යයිද?
නම් මගේ වයස කීයද?
මම ඇහින් දැකපු සිද්ධි අනුව ගොඩාක් වැඩිමල් නම් හරියාමේ සම්භාවිතාව අඩුයි.
Gewal walin aulknune ndda. Dan ubta wysa kiyadamagenam girl 4 year wadimal bn eth kisima awlak naha loku seen naha hodain innawa api me april marry karanna inne.
Wayasa wadi bn wena Kellek hoya ganin![]()
Gewal walin aulknune ndda. Dan ubta wysa kiyada

awlak naha bn mata 24i eyata 28i![]()



wala_kaputa:22924297 said:magenam girl 4 year wadimal bn eth kisima awlak naha loku seen naha hodain innawa api me april marry karanna inne.
අක්කලාවනම් දැක්කම ආස හිතෙනවා තමයි.ඕක උඹට විතරක් තියෙන ලෙඩක් නෙමේ
රිදිලා™;22939542 said:බැන්දට පස්සේ-
මල්ලි අද ගෙදර එන්නේ කීයටද ?
ඉන්න අක්කා,මම මේ එන ගමන්.
හා පරිස්සමින් ඉන්න මල්ලී, බුදු සරණයි![]()