අක්ෂි වෛද්‍යවරුන් සගවන රහස

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අක්ෂි වෛද්‍යවරුන් සගවන රහස

    මනුෂ්‍යත්වය පසෙක දමා මුදල් පසුපස හඹා යන සමාජයක මෙය මෙතෙක් කල් රහසක්ව තිබීම අරුමයක් නෙවෙයි. ලෝකයේ සෞඛ්‍යට සම්බන්ධ නිෂ්පාදන නිපදවන හා බෙදා හරින බොහෝ බහු ජාතික සමාගම් ගොඩක් වෙලාවට කැමතියි මිනිසුන් හැමදාම ලෙඩින් ඉන්නවට. එවිටයි ඔවුන්ගේ පැවැත්ම තහවුරු වෙන්නේ. එම නිසා ගොඩක් පහසුවෙන් ලෙඩ රෝග සුව කර ගන්න ක‍්‍රම ඔවුන් වෛද්‍යවරුන් ලවාම ජනතාවගේ සගවනවා. ධනවාදය පදනම් කර ගත් අපි ජිවත් වන සමාජයේ යථාර්ථය මෙයයි.

    වයසත් සමග අපි හැමෝගෙම ඇස් පෙනීම අඩු වෙනවා. නමුත් ඇසට කරන ව්‍යායාම මගින් ඔයාගේ ඇස් වල මාංශ පේශි ශක්තිමත් කරවා ඒ මගින් ඇසේ පෙනීම ප‍්‍රභල ලෙස වර්ධනය කර ගන්න පුළුවන් කියලා ඔයා කවදාවත් දැන ගෙන හිටියද. හරි බය වෙන්න එපා. අද විශ්ම ලෝකයෙන් මේ ඇසට කරන ව්‍යායාම සියල්ල සරලව ඔයාලට කියලා දෙන්නම්. මේ ව්‍යායාම නිතිපතා කරොත් ඔබේ ඇස් පෙනීම මැරෙන කම්ම ඉතා හොදින් පවත්වා ගන්න ඔබට හැකි වේවි.

    ඒ සදහා ඔයාට කරන්න තියෙන්නේ මේ පහතින් දීල තියෙන උපදෙස් අනුගමනය කරන එක විතරයි.

    1. සෑම පැය තුනකට වරක්ම මිනිත්තුවක් දෑස් පියාගෙන ඉන්න. මේකෙන් ඔයාගේ ඇස්වලට අවශ්‍ය විවේකය ලැබෙනවා.

    2. කැරට් යුෂ කියන්නේ ඇස් පෙනීම වර්ධනයට කියාපු පානයක්. ඒ නිසා කැරට් යුෂ පානය කිරීමට හුරු වෙන්න.

    3. ඔයා කාච භාවිතා කරනවා නම් රාත්රීයට ඒවා ගලවා තබන්න පුරුදු වෙන්න.

    4. දිනපතා ඔයාගේ දෑස් ඇගිලි තුඩු ආධාරයෙන් සම්බාහනය කරන්න.

    5. නාන වෙලාවට ඔයාගේ ඇස් උණුසුම් වතුරින් සෝදන්න.

    6. නින්දට යන්න පැය දෙකකටවත් කලින් පරිඝණකය භාවිතය නතර කරන්න.

    7. එක දිගට විනාඩි 2ක්, එක් නිශ්චිත ස්ථානයක් දෙස බලා සිටින්න. මෙය දවසට එක් වරක් බැගින් දිනපතාම කරන්න. මේ ව්‍යායාමයේ යෙදෙන විට ඔයාගේ ඇස් රිදෙන්න ගන්නවානම් පොඩි වෙලාවක් ඇස් පියාගෙන ඉන්න.

    මීට අමතරව ඇස් සදහා ඇති ව්යායාම කොරන්න :yes::yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අමතරව තව එකක් තියනවා නිතරම ලස්සන කෙල්ලන් දෙස ඔබ නෙත් යොමා බලා සිටින විට මිනිත්තු 2කට සැරයක් ඇහැක් ගහන්න එවිට ඇස් පිට පොට යෑමෙන් අත්මිදිය හැක ;)
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අමතරව තව එකක් තියනවා නිතරම ලස්සන කෙල්ලන් දෙස ඔබ නෙත් යොමා බලා සිටින විට මිනිත්තු 2කට සැරයක් ඇහැක් ගහන්න එවිට ඇස් පිට පොට යෑමෙන් අත්මිදිය හැක ;)

    එතකොට කන් දොස්තර කෙනෙක් හම්බුවෙන්න වෙයි.
    හම්බුන්නැත්තන් මහදැන මුත්තා වගේ කොන්දොස්තර කෙනෙක් හම්බෙන්න
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එතකොට කන් දොස්තර කෙනෙක් හම්බුවෙන්න වෙයි.
    හම්බුන්නැත්තන් මහදැන මුත්තා වගේ කොන්දොස්තර කෙනෙක් හම්බෙන්න

    අඩෝ උබ මාව දන්නවද උබ කොහොමද කිවුවේ හරියටම මං කොන්දොස්තර කියලා:love::love:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අමතරව තව එකක් තියනවා නිතරම ලස්සන කෙල්ලන් දෙස ඔබ නෙත් යොමා බලා සිටින විට මිනිත්තු 2කට සැරයක් ඇහැක් ගහන්න එවිට ඇස් පිට පොට යෑමෙන් අත්මිදිය හැක ;)

    muththa naaki ilandariya
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    11.gif