අක්ෂි වෛද්‍යවරුන් සගවන රහස
මනුෂ්‍යත්වය පසෙක දමා මුදල් පසුපස හඹා යන සමාජයක මෙය මෙතෙක් කල් රහසක්ව තිබීම අරුමයක් නෙවෙයි. ලෝකයේ සෞඛ්‍යට සම්බන්ධ නිෂ්පාදන නිපදවන හා බෙදා හරින බොහෝ බහු ජාතික සමාගම් ගොඩක් වෙලාවට කැමතියි මිනිසුන් හැමදාම ලෙඩින් ඉන්නවට. එවිටයි ඔවුන්ගේ පැවැත්ම තහවුරු වෙන්නේ. එම නිසා ගොඩක් පහසුවෙන් ලෙඩ රෝග සුව කර ගන්න ක්‍රම ඔවුන් වෛද්‍යවරුන් ලවාම ජනතාවගේ සගවනවා. ධනවාදය පදනම් කර ගත් අපි ජිවත් වන සමාජයේ යථාර්ථය මෙයයි.
වයසත් සමග අපි හැමෝගෙම ඇස් පෙනීම අඩු වෙනවා. නමුත් ඇසට කරන ව්‍යායාම මගින් ඔයාගේ ඇස් වල මාංශ පේශි ශක්තිමත් කරවා ඒ මගින් ඇසේ පෙනීම ප්‍රභල ලෙස වර්ධනය කර ගන්න පුළුවන් කියලා ඔයා කවදාවත් දැන ගෙන හිටියද. හරි බය වෙන්න එපා. අද විශ්ම ලෝකයෙන් මේ ඇසට කරන ව්‍යායාම සියල්ල සරලව ඔයාලට කියලා දෙන්නම්. මේ ව්‍යායාම නිතිපතා කරොත් ඔබේ ඇස් පෙනීම මැරෙන කම්ම ඉතා හොදින් පවත්වා ගන්න ඔබට හැකි වේවි.
ඒ සදහා ඔයාට කරන්න තියෙන්නේ මේ පහතින් දීල තියෙන උපදෙස් අනුගමනය කරන එක විතරයි.
1. සෑම පැය තුනකට වරක්ම මිනිත්තුවක් දෑස් පියාගෙන ඉන්න. මේකෙන් ඔයාගේ ඇස්වලට අවශ්‍ය විවේකය ලැබෙනවා.
2. කැරට් යුෂ කියන්නේ ඇස් පෙනීම වර්ධනයට කියාපු පානයක්. ඒ නිසා කැරට් යුෂ පානය කිරීමට හුරු වෙන්න.
3. ඔයා කාච භාවිතා කරනවා නම් රාත්‍රීයට ඒවා ගලවා තබන්න පුරුදු වෙන්න.
4. දිනපතා ඔයාගේ දෑස් ඇගිලි තුඩු ආධාරයෙන් සම්බාහනය කරන්න.
5. නාන වෙලාවට ඔයාගේ ඇස් උණුසුම් වතුරින් සෝදන්න.
6. නින්දට යන්න පැය දෙකකටවත් කලින් පරිඝණකය භාවිතය නතර කරන්න.
7. එක දිගට විනාඩි 2ක්, එක් නිශ්චිත ස්ථානයක් දෙස බලා සිටින්න. මෙය දවසට එක් වරක් බැගින් දිනපතාම කරන්න. මේ ව්‍යායාමයේ යෙදෙන විට ඔයාගේ ඇස් රිදෙන්න ගන්නවානම් පොඩි වෙලාවක් ඇස් පියාගෙන ඉන්න.
මීට අමතරව ඇස් සදහා ඇති ව්‍යායාම කොරන්න