අකාබනික_රසායනය
අකාබනික රසායනය
පිටු සියල්ලම බලන්න
ක්ෂාර ලෝහ හා ක්ෂාරීය පාංශු ලෝහ සදහා පහන්සිලු පරීක්ශාව
මේ සඳහා Pt,ඇස්බැස්ටෝස්,කාබන් වැනි කූරක් ගෙන එය HCl තුළ ගිල්වා එය බන්සන් දාහකයේ අදීප්ත කලාපයට අල්වා අවර්න දැල්ලක් ඇබෙන තුරු රත් කරයි.ඉන් පසු HCl තුළ දිය කරගත් ක්ෂාර ලෝහය හෝ ක්ෂාරීය පාංශු ලෝහය කූර මත ගල්වා බන්සන් දැල්ලේ අදීප්ත කලාපයට අල්වයි.
මෙහිදී HCl තුළ මූල ද්‍රව්‍ය දිය කිරීම අවශ්‍යම නොවේ.මෙමගින් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක.
Mg/Be = වර්ණයක් නොදේ
Li = රතු
Na = රන්වන් කහ
K = දම්
Rb = රතු දම්
Ca = ගඩොල් රතු
Cs = නිල්
Sr = ක්‍රිම්සන් රතු
Ba = ඇපල් කොළ
මීට අමතරව Cu ද පහන්සිලු පරීක්ශාවට පිළිතුරු දෙමින් කොළ වර්ණය ලබා දේ

all rights reserved
Last edited: