අකාබනික_රසායනය

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
S2-(සල්ෆයිඩ්) අයන හඳුනා ගැනීම

1.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික Pb(NO)3 හෝ Pb(CH3COOH)2 ද්‍රාවණයක පෙඟ වූ පෙරහන් පත්‍රයකට ඇල්ලීම.ද්‍රාවණය තුළ S2- අයන ඇත්නම් පිටවන වායුව H2S(හයිඩ්‍රජන් සල්ෆයිඩ්) වන අතර එය පෙරහන් පත්‍රය කළු පැහැ ගන්වයි(PbS).

2.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවූ විට කහපාට ද්‍රාවණය කොළ පැහැ වේ.ආම්ලික K2MnO4 තුළින් යැවූ විට දම් පැහැය අවර්ණ වේ. එමෙන්ම සුදුපාට අවක්ශේපයක්ද(S) ලැබේ.

SO3^2-(සල්ෆයිට් අයන)හඳුනා ගැනීම

1.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවූ විට කහපාට ද්‍රාවණය කොළ පැහැ ගැන්වේ.ආම්ලික K2MnO4 තුළින් යැවූ විට දම් පැහැය අවර්ණ වේ.

විශේෂ:සල්ෆයිඩ් අයන වලදී පමනක් ආම්ලික K2Cr2O7(හෝ ආම්ලික K2MnO4) තුළින් යැවූ විට සල්ෆර්(S) අවක්ශේපය ලැබෙන නිසා සල්ෆයිඩ් හා සල්ෆයිට් අයන වෙන් කර හඳුනා ගත හැක.

all rights reserved

  • Like
Reactions: chk99

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
:lol::lol::lol::lol:

fac of science-physical
1st year
A/L 2009

dan ithin kiyamuko balanna
11.gif
11.gif
11.gif
 
chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
S2-(සල්ෆයිඩ්) අයන හඳුනා ගැනීම

1.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික Pb(NO)3 හෝ Pb(CH3COOH)2 ද්‍රාවණයක පෙඟ වූ පෙරහන් පත්‍රයකට ඇල්ලීම.ද්‍රාවණය තුළ S2- අයන ඇත්නම් පිටවන වායුව H2S(හයිඩ්‍රජන් සල්ෆයිඩ්) වන අතර එය පෙරහන් පත්‍රය කළු පැහැ ගන්වයි(PbS).

2.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවූ විට කහපාට ද්‍රාවණය කොළ පැහැ වේ.ආම්ලික K2MnO4 තුළින් යැවූ විට දම් පැහැය අවර්ණ වේ. එමෙන්ම සුදුපාට අවක්ශේපයක්ද(S) ලැබේ.

SO3^2-(සල්ෆයිට් අයන)හඳුනා ගැනීම

1.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවූ විට කහපාට ද්‍රාවණය කොළ පැහැ ගැන්වේ.ආම්ලික K2MnO4 තුළින් යැවූ විට දම් පැහැය අවර්ණ වේ.

විශේෂ:සල්ෆයිඩ් අයන වලදී පමනක් ආම්ලික K2Cr2O7(හෝ ආම්ලික K2MnO4) තුළින් යැවූ විට සල්ෆර්(S) අවක්ශේපය ලැබෙන නිසා සල්ෆයිඩ් හා සල්ෆයිට් අයන වෙන් කර හඳුනා ගත හැක.

all rights reserved

ela mchn
keep posting:):)
11.gif
11.gif
11.gif

2+
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mata oya nangi kenek sis...
    oyaawa bite karanna one na...:):)
    oyage maara "gattak" ne tiyenne??:baffled::baffled::baffled:
    campus kellek ohoma wela ba nangi..mama wena adahskata newei ahuwe
    adura ganna...

    12.gif
    12.gif
    12.gif

    mama aye
    no katha no sina
    :no::no::no:

    :(:(:(na man kiwe man kamthi na mage fac1 kiyanan..oyath ape fac ekemada daneth anne..ethakota mage nidahasa nati wenawa...mata oyawa campus 1 hambunanam mama mokeda kiyana eka ehati deyak newe..but me ek..mage nidahasa nati karagana mam kamthi na...oya mawa dauragaththot kiyala kiyan naththe....:dull:man dananwa wena adahasaata newe ahuwe kiyala...:sorry::sorry::sorry::sorry:
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    CO3-(කාබනේට් අයන) HCO3^-(බයි-කාබනේට් අයන) හඳුනා ගැනීම

    1.අයන අඩංඟු ද්‍රාවණයකට තනුක අම්ලයක් දැමූ විට CO2(කාබන් ඩයොක්සයිඩ්) පිට වේ නම් එම ද්‍රාවණයේ CO3- හෝ HCO3^- අයන පවතී.

    2.ඝන සංයෝගය රත් කරන විට CO2 වායුව පිට වේ නම් සංයෝගය තුළ CO3- හෝ HCO3^- අයන ඇත.

    කාබනේට් හා බයි කාබනේට් අයන වෙන්කර හදුනා ගැනීමට,ද්‍රාවණයට MgSO4(මැග්නීසියම් සල්ෆේට්) ද්‍රාවණයක් එක් කළ හැක.එවිට සුදු අවක්ශේපයක්(MgCO3) ලබා දෙන්නෙ CO3- අයන අඩංඟු ද්‍රාවණයයි.

    all rights reserved
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අමතක වෙනව මෙව්ව ඉක්මනට:rolleyes:

    අමතක වෙන බව මම දන්නවා. අමතක වෙන එක නවත්තන්න ආයිත් කොලේක ලියන්න, ප්‍රශ්න කරන්න - මෙතන කොටන කොට ගත කරන කාලෙත් එක්ක බැලුවම මතක් වෙන ප්‍රමානෙ ඒ තරම් වැඩි නැහැ කියලයි මම හිතන්නෙ.

    මමත් ඔය වගේ දේවල් කරලා වෙලාව නාස්ති කරගෙන තියෙන හින්දා කියන්න හිතුනෙ.

    ඔයාගෙ හොඳටයි කිව්වෙ. කැමති දෙයක් කරන්න. මට පාඩුවක්/වාසියක් වෙන්නෙ නෑ
     
    මොන වගේ දේවල්ද.ඔයත් මේ වගේ type කරාද?:rolleyes: